EK Traveler .. ( සංචාරකයා )
sarara Well-known member Dec 23, 2008 1,558 45 48 Sep 11, 2010 #663 jkadithya said: ශ්රී පාදය - සොබා දම් මෑණියෝ Click to expand... Me Mala Nokada Sundarathwaya Windanam Kochchara Hondada?????
jkadithya said: ශ්රී පාදය - සොබා දම් මෑණියෝ Click to expand... Me Mala Nokada Sundarathwaya Windanam Kochchara Hondada?????
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #665 sarara said: Me Mala Nokada Sundarathwaya Windanam Kochchara Hondada????? Click to expand... mee kale mal...meewa kadan gihin thama puuja kale..eeken kisima pawak wenne na
sarara said: Me Mala Nokada Sundarathwaya Windanam Kochchara Hondada????? Click to expand... mee kale mal...meewa kadan gihin thama puuja kale..eeken kisima pawak wenne na
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #668 එතනින් අපි අයේ තිරිකුණාමලය නගරයට එන්න හැරුනා..මේ බලන්න නැගෙනහිර නවෝදය නිසා බිහිබී ඇති ගොඩනැගිලි
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #669 පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න..පොඩි සිද්දියක් දැක්කා...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #673 තිරිකුණාමල නගරයේ සවස් කාලයේ ජීවිතය
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #674 තිරිකුණාමලය වෙරල තීරය..ටිකක් ගෝල්ෆේස් වගේ,..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #678 පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න....
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #679 ඔය වෙරළ අයිනට වෙන්න වතුරෙ තියන කලු පාට දේ මොකක් වෙන්න පුලුවන්ද?
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #680 ඔය ඉන්නේ පොඩි මාළු ජාතියක්... හිතාගන්න පුලුවන්ද? ලක්ෂ , කෝටි ගානක්