අපි ඊලග ගියේ පේදුරු කොටුව හා කෝනෙෂ්වරම් කෝවිල බලන්නයි...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #681 අපි ඊලග ගියේ පේදුරු කොටුව හා කෝනෙෂ්වරම් කෝවිල බලන්නයි...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #686 රාත්රී කාලයට කොටුවේ සිට අවට පෙනෙන හැටි
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #689 අපි කෝවිලට යද්දි රෑ උනා... ඒ නිසා පහුවදා උදේම අයේ කෝවිලය යන්න තීරනය කලා.. හැබැයි ඒක නම් අමුතුම අත් දැකීමක්...
අපි කෝවිලට යද්දි රෑ උනා... ඒ නිසා පහුවදා උදේම අයේ කෝවිලය යන්න තීරනය කලා.. හැබැයි ඒක නම් අමුතුම අත් දැකීමක්...
sarara Well-known member Dec 23, 2008 1,558 45 48 Sep 11, 2010 #690 jkadithya said: mee kale mal...meewa kadan gihin thama puuja kale..eeken kisima pawak wenne na Click to expand...
jkadithya said: mee kale mal...meewa kadan gihin thama puuja kale..eeken kisima pawak wenne na Click to expand...
sarara Well-known member Dec 23, 2008 1,558 45 48 Sep 11, 2010 #691 sarara said: Click to expand... Sorry Machan Mama Hithuwe Nikam Kadala KIyala...
thusi02 Well-known member Oct 18, 2007 4,172 60 48 Minuwangoda Sep 11, 2010 #692 jkadithya said: එතනින් අපි අයේ තිරිකුණාමලය නගරයට එන්න හැරුනා..මේ බලන්න නැගෙනහිර නවෝදය නිසා බිහිබී ඇති ගොඩනැගිලි Click to expand... Machoo Pls mata me Uba post karana eka pic ekakwat penne na..Pls check for me pls..Specially Meemure Trip..
jkadithya said: එතනින් අපි අයේ තිරිකුණාමලය නගරයට එන්න හැරුනා..මේ බලන්න නැගෙනහිර නවෝදය නිසා බිහිබී ඇති ගොඩනැගිලි Click to expand... Machoo Pls mata me Uba post karana eka pic ekakwat penne na..Pls check for me pls..Specially Meemure Trip..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #693 sarara said: Sorry Machan Mama Hithuwe Nikam Kadala KIyala... Click to expand... sarara said: Click to expand... hmmm..eekane yaalu..EK Traveler kawadawath parisarayata haani wena wadak karan na
sarara said: Sorry Machan Mama Hithuwe Nikam Kadala KIyala... Click to expand... sarara said: Click to expand... hmmm..eekane yaalu..EK Traveler kawadawath parisarayata haani wena wadak karan na
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #694 හිරු උදාව දැකල තියනවද? නැගෙනහිර දී නැගෙන හිරු දැකල තියනවද? මේක ගොඩක් අය දකින්නේ නෑ..අපි ඉර සේවේ කියල සිරීපාදෙ ගියාම නම් දකිනව..ඒත් මේක ඔයාලත් ගියොත් අනිවා බලන්න..උදේ 6.30ට කලින් කෝනෙෂ්වරම් කෝවිලට යන එක විතරයි කරන්න තියෙන්නේ.. ඔන්න බලන්න step by step..
හිරු උදාව දැකල තියනවද? නැගෙනහිර දී නැගෙන හිරු දැකල තියනවද? මේක ගොඩක් අය දකින්නේ නෑ..අපි ඉර සේවේ කියල සිරීපාදෙ ගියාම නම් දකිනව..ඒත් මේක ඔයාලත් ගියොත් අනිවා බලන්න..උදේ 6.30ට කලින් කෝනෙෂ්වරම් කෝවිලට යන එක විතරයි කරන්න තියෙන්නේ.. ඔන්න බලන්න step by step..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #696 උදේට මෙතන හරිම ලස්සන සිද්දියක් වෙනවා... මේ කෝවිලේ බලයක් තියන්වා කියලා ජනයා අතර විශ්වාසයක් තියනවා.. ඒ නිසා උදේට මූදු යන ධීවරයෝ මෙතනට ඇවිල්ල (වතුර ටිකක් බෝට්ටුවට දාගන්නව සමහර අය) නමස්කාර කරල යනව
උදේට මෙතන හරිම ලස්සන සිද්දියක් වෙනවා... මේ කෝවිලේ බලයක් තියන්වා කියලා ජනයා අතර විශ්වාසයක් තියනවා.. ඒ නිසා උදේට මූදු යන ධීවරයෝ මෙතනට ඇවිල්ල (වතුර ටිකක් බෝට්ටුවට දාගන්නව සමහර අය) නමස්කාර කරල යනව