EK Traveler .. ( සංචාරකයා )
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #702 කෝනෙෂ්වරම් කොවිලට එන ඕනම කෙනෙක් මේ ලස්සන දසුනත් දකිනවාමයි මෙතන මුහුද , ගැඹුරු මුහුදට සමයි...තල් මසුන් සිටින ගැඹුරු මුහුදටම මේතන ගැඹුර සමානයි
කෝනෙෂ්වරම් කොවිලට එන ඕනම කෙනෙක් මේ ලස්සන දසුනත් දකිනවාමයි මෙතන මුහුද , ගැඹුරු මුහුදට සමයි...තල් මසුන් සිටින ගැඹුරු මුහුදටම මේතන ගැඹුර සමානයි
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #705 මෙන්න කෝනේෂ්වරම් කෝවිල Koneswaram temple ...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #709 මෙතනට කියන්නේ Lovers Leap කියල මෙන්න මේ පේන ගල් දෙබොක්කාව සම්බන්ද කතාවක් තියනවා...මෙතනින් ජෝඩුවක් (couple එකක්) පැනල මැරිල තියනවා.. for more info
මෙතනට කියන්නේ Lovers Leap කියල මෙන්න මේ පේන ගල් දෙබොක්කාව සම්බන්ද කතාවක් තියනවා...මෙතනින් ජෝඩුවක් (couple එකක්) පැනල මැරිල තියනවා.. for more info
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #712 පැරනි ගහක්...කොහොමද විශාලත්වය
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #713 තිරිකුණාමලේ ගියොත් දකින්න පුලුවන් තවත් විශේෂ දෙයක් තමා නිදහසේ තැනින් තැන සිටින විශාල මුව රංචු.. ඒත් අපේ මිනිස්සු පොලිතීන් කන්න දීල දැන් මුවෝ ප්රතිතිශතය ගොඩක් අඩු වෙලා.. ඒ නිසා ඔබෙන් කාරුනිකව ඉල්ලන්නේ පොලිතීන් තැන තැන නොදාන ලෙසටත්, මුවොන්ට ඒවගේ කෑම ඉතුරු කරල යන්න එපා කියල..
තිරිකුණාමලේ ගියොත් දකින්න පුලුවන් තවත් විශේෂ දෙයක් තමා නිදහසේ තැනින් තැන සිටින විශාල මුව රංචු.. ඒත් අපේ මිනිස්සු පොලිතීන් කන්න දීල දැන් මුවෝ ප්රතිතිශතය ගොඩක් අඩු වෙලා.. ඒ නිසා ඔබෙන් කාරුනිකව ඉල්ලන්නේ පොලිතීන් තැන තැන නොදාන ලෙසටත්, මුවොන්ට ඒවගේ කෑම ඉතුරු කරල යන්න එපා කියල..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #717 ඊට පස්සේ අපි ගියේ ජීවමාන බුදුරජ සමයේ තපස්සු බල්ලුක වෙළද දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේශ ධාතු තැම්පත් කර සාදවන ලද ගිරිහඩු සෑය බලන්නයි ඒකට තිරිකුණාමලයේ ඉන්දන් අයේ ලංකවේ ඉහලට යන්න ඕනේ.. ඒ පාර නම් නියමෙට හදල තියනවා..විදල යන්න පුලුවන්.. ඒ වගේම වටේ ගෙවල් වගේම අලුත් ගොඩනැගිලි හිටන් නිර්මාණය වෙනවා.. ඇත්තටම හිතුවට වඩා අමුතුම වෙනසක් වෙලා තියනව
ඊට පස්සේ අපි ගියේ ජීවමාන බුදුරජ සමයේ තපස්සු බල්ලුක වෙළද දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේශ ධාතු තැම්පත් කර සාදවන ලද ගිරිහඩු සෑය බලන්නයි ඒකට තිරිකුණාමලයේ ඉන්දන් අයේ ලංකවේ ඉහලට යන්න ඕනේ.. ඒ පාර නම් නියමෙට හදල තියනවා..විදල යන්න පුලුවන්.. ඒ වගේම වටේ ගෙවල් වගේම අලුත් ගොඩනැගිලි හිටන් නිර්මාණය වෙනවා.. ඇත්තටම හිතුවට වඩා අමුතුම වෙනසක් වෙලා තියනව