EK Traveler .. ( සංචාරකයා )
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #742 zcoreravi said: wade nagala yai wage....... REP++ Click to expand... original thread eka balanna macahn http://www.elakiri.com/forum/showthread.php?p=8229252#post8229252 + denna widihak naalu oyata..deela wadi lu
zcoreravi said: wade nagala yai wage....... REP++ Click to expand... original thread eka balanna macahn http://www.elakiri.com/forum/showthread.php?p=8229252#post8229252 + denna widihak naalu oyata..deela wadi lu
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #743 හම්බුනේ වෙන මොකක්වත් නෙවේ, තපස්සු බල්ලුක ලියන ලදැයි සැක කරන සෙල්ලිපියක්... ගොඩක් අය මේක දකින්න මෙතනට එන්නෙ නෑ
හම්බුනේ වෙන මොකක්වත් නෙවේ, තපස්සු බල්ලුක ලියන ලදැයි සැක කරන සෙල්ලිපියක්... ගොඩක් අය මේක දකින්න මෙතනට එන්නෙ නෑ
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #744 මෙතන අපි දැක්කා හද කම්පා කරන, ඇගේ ලේ රත් කරවන දර්ශනයක්.. පොඩ්ඩක් බලන්න
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #745 ඔබත් මෙවැනි දේ කරනවාද? මෙවැනි දේවල් කරන අය දුටුවොත් වහාම වලක්වන්න.. මෙයින් බලාපොරොත්තු වෙන්නේ අමරනීය ප්‍රේමයක් නම්, ඔබ වැරදි.. මේවා දකින් ලාංකීය ඉතිහාසයට ආදරය කරන සියලු දෙනා ඔබ කෙරෙහි තරහවක් ඇති වීමක්... මේක දකින අය ඉල්ලන්නේ ඔබට හෙණ මිසක් සුබ ඵල නම් නෙවේ.. මේ අපේ ඉතිහාසයයි.. මේවා අයිති අපට පමනක් නොවේ.. අපෙන් පසු මතු පරපුරටත් මේවා රැක ගැනීම ඔබේත් මගේත් වගකීමක් සහ යුතුකමක්
ඔබත් මෙවැනි දේ කරනවාද? මෙවැනි දේවල් කරන අය දුටුවොත් වහාම වලක්වන්න.. මෙයින් බලාපොරොත්තු වෙන්නේ අමරනීය ප්‍රේමයක් නම්, ඔබ වැරදි.. මේවා දකින් ලාංකීය ඉතිහාසයට ආදරය කරන සියලු දෙනා ඔබ කෙරෙහි තරහවක් ඇති වීමක්... මේක දකින අය ඉල්ලන්නේ ඔබට හෙණ මිසක් සුබ ඵල නම් නෙවේ.. මේ අපේ ඉතිහාසයයි.. මේවා අයිති අපට පමනක් නොවේ.. අපෙන් පසු මතු පරපුරටත් මේවා රැක ගැනීම ඔබේත් මගේත් වගකීමක් සහ යුතුකමක්
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #748 .....ගීරිහඩු සෑය....
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #750 එලකිරි සංචාරකයා වට පිට ඇති අපේ උරුමය නරඹමින්
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #751 මෙතනින් පහලට බැස්සම ඉපැරණි ගොඩනැගිලි වල නටබුන් වගයක් දකින්න පුලුවන් උනා
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #753 අර පේන දේම මගේ දඹදෙනි සංචාරයේදිත් දැක්කා..ඒ මං හිතන විදිහට ගල් කූරු රදවනයක් වෙන්න ඇති...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 11, 2010 #755 jkadithya said: එල එල දැන් ඒ නම රෙජිස්ටර් වෙලා ...හරි ත්‍රෙඩ් එක දැක්කකා නේද? නොදැකපු ෆොටෝ මෙතන දාල ඇති Click to expand... නැතුව උබේ නරි හම අපි දන්නවයැ..:ලොල්:
jkadithya said: එල එල දැන් ඒ නම රෙජිස්ටර් වෙලා ...හරි ත්‍රෙඩ් එක දැක්කකා නේද? නොදැකපු ෆොටෝ මෙතන දාල ඇති Click to expand... නැතුව උබේ නරි හම අපි දන්නවයැ..:ලොල්:
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #756 මේ මගේ අභිමානවත් ශ්‍රී ලංකාවයි... මේ අපේ උරුමයයි,...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #757 kingdewi said: නැතුව උබේ නරි හම අපි දන්නවයැ..:ලොල්: Click to expand... හාකෝ...උබ බබා..උබ දන්නෑ., මගේ නරි හම.. :පී
kingdewi said: නැතුව උබේ නරි හම අපි දන්නවයැ..:ලොල්: Click to expand... හාකෝ...උබ බබා..උබ දන්නෑ., මගේ නරි හම.. :පී
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #758 අපි ගිරිහඩු සෑය බලල ඊළගට ගියේ නිලාවැලියට... දවල් රස්නෙත් නිසා අපි ගියා සුන්දර නිලාවැලියට
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 11, 2010 #759 jkadithya said: Click to expand... අහින්සකයින්ගෙ පුද්ගලිකත්වයට ගරු කරපන් හරීද? :ලොල්: කොට්ට මැස්සෙකුටවත් ඉන්න නෑ නෙ අප්පා!! Last edited: Sep 11, 2010
jkadithya said: Click to expand... අහින්සකයින්ගෙ පුද්ගලිකත්වයට ගරු කරපන් හරීද? :ලොල්: කොට්ට මැස්සෙකුටවත් ඉන්න නෑ නෙ අප්පා!!
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Sep 11, 2010 #760 දවල් රස්නෙත් එක්ක අපි ඊලගට යන්න හැරුනේ නිලාවැලි (Nilaveli) වෙතට... ඉතිං ඒ යන අතර මග මගේ කැමරා කාචයේ සටහන් වුනු පිංතූර ටිකක් තමා මේ
දවල් රස්නෙත් එක්ක අපි ඊලගට යන්න හැරුනේ නිලාවැලි (Nilaveli) වෙතට... ඉතිං ඒ යන අතර මග මගේ කැමරා කාචයේ සටහන් වුනු පිංතූර ටිකක් තමා මේ