EK_පොදු_නාන_ලිඳ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උදේ සවස මුනගැහෙන්න මුකුළු පාන්න...
    Elakiri යේ සිදුවන හැම දෙය දැනගන්න....
    ඔමරි පාන ඕප අහන කොල්ලො කෙල්ලො Talk කරන
    ලිද ලග සංගමය මුල් තැන.....
    ඊ කේ ලිද ලග සංගමය මුල් තැන..... :yes:

    වලත්තයෙක්
    උදෙන් ඇවිත් වතුරත් නාලා... :cool:
    හොරෙන් හොරෙන් ලිදටත් චූ දාලා ගිහිල්ලා....:shocked::shocked:
    TROJAN-MAN
    ඇවිත් ඒක Quote කරාලා... :rolleyes:
    උඩ පැන පැන හිනා වෙනවා ලිද ලග කියලා.... :lol::lol:

    48mail
    ඉතින් මෙහෙට ඇවිල්ලා.....
    බාල පරපුරට Sup එක දෙන්නට හදලා.... :love:
    බබාලාව නාවන්නට ඇප්ලයි කරලා..... :cool:
    මුං උඩ පැන පැන හිනා වෙනවා ලිද ලග ඉදලා.... :lol:

    බ්ලැක් ලන්තේ බ්ලැක් අයියා ලිදට ඇවිල්ලා....
    :D
    බැහැල නාලා ලිදේ වතුර ටික බොර කරලා.... :nerd:
    heartbeatz
    කොළුවා මේ සිද්ධිය දැකලා....
    වහෙං ඔරෝ කියනවා ඕකට මළ පැනලා... :growl:

    ‍නාන ගෑනු බළලා ෆන් ගන්න ඇවිල්ලා....
    :rolleyes:
    suranga
    අයියත් කර මුලටම අසුවීලා.... :yes:
    heartbeatz
    ලිදේ නීති පැහැදිලි කරලා.... :)
    සුරංගටත් දැං ටික ටික ලැජ්ජා හිතිලා..... :sorry::sorry:

    උදේ සවස මුනගැහෙන්න මුකුළු පාන්න...

    Elakiri යේ සිදුවන හැම දෙය දැනගන්න....
    ඔමරි පාන ඕප අහන කොල්ලො කෙල්ලො Talk කරන
    ලිද ලග සංගමය මුල් තැන.....
    ඊ කේ ලිද ලග සංගමය මුල් තැන.....:lol::lol::lol::lol::lol:
    :lol::lol::sorry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උදේ සවස මුනගැහෙන්න මුකුළු පාන්න...
    Elakiri යේ සිදුවන හැම දෙය දැනගන්න....
    ඔමරි පාන ඕප අහන කොල්ලො කෙල්ලො Talk කරන
    ලිද ලග සංගමය මුල් තැන.....
    ඊ කේ ලිද ලග සංගමය මුල් තැන..... :yes:

    වලත්තයෙක්
    උදෙන් ඇවිත් වතුරත් නාලා... :cool:
    හොරෙන් හොරෙන් ලිදටත් චූ දාලා ගිහිල්ලා....:shocked::shocked:
    TROJAN-MAN
    ඇවිත් ඒක Quote කරාලා... :rolleyes:
    උඩ පැන පැන හිනා වෙනවා ලිද ලග කියලා.... :lol::lol:

    48mail
    ඉතින් මෙහෙට ඇවිල්ලා.....
    බාල පරපුරට Sup එක දෙන්නට හදලා.... :love:
    බබාලාව නාවන්නට ඇප්ලයි කරලා..... :cool:
    මුං උඩ පැන පැන හිනා වෙනවා ලිද ලග ඉදලා.... :lol:

    බ්ලැක් ලන්තේ බ්ලැක් අයියා ලිදට ඇවිල්ලා....
    :D
    බැහැල නාලා ලිදේ වතුර ටික බොර කරලා.... :nerd:
    heartbeatz
    කොළුවා මේ සිද්ධිය දැකලා....
    වහෙං ඔරෝ කියනවා ඕකට මළ පැනලා... :growl:

    ‍නාන ගෑනු බළලා ෆන් ගන්න ඇවිල්ලා....
    :rolleyes:
    suranga
    අයියත් කර මුලටම අසුවීලා.... :yes:
    heartbeatz
    ලිදේ නීති පැහැදිලි කරලා.... :)
    සුරංගටත් දැං ටික ටික ලැජ්ජා හිතිලා..... :sorry::sorry:

    උදේ සවස මුනගැහෙන්න මුකුළු පාන්න...

    Elakiri යේ සිදුවන හැම දෙය දැනගන්න....
    ඔමරි පාන ඕප අහන කොල්ලො කෙල්ලො Talk කරන
    ලිද ලග සංගමය මුල් තැන.....
    ඊ කේ ලිද ලග සංගමය මුල් තැන.....:lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: Maxxaa
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    contaminated-well-photo-co-nepalhope-org.jpg



    කව්ද යකො ලිද ජරා කරලා තියෙන්නෙ
     
    Last edited: