EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් උබට විතරමයි ගහන්න පුලුවන් ;) ( tax ) :lol::lol:

    anna ehema waren,, ubath ehenam poddak re wela sumanage hgewal petthe warenko. mama poddak monawa hari katha korala dennanko.. hebei gamee ekaalata ehema kiyanawa nemei hariyee..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද කිව්වෙ සුමනා කුමාරයගෙ වයිෆ් කියලා:lol::lol: අපිනෙ දන්නෙ :P

    wife?? ehenam ithin mama mee gamee wasala hamaarai.. manussakamata okkomath ekka fit eke katha korama hithanne api love koranawa kiyala. ketha hitha..:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ethakota sunimal kappan ganna ekak na oyage wife sumanagen. :rolleyes:
    mokata randu karanne. gedara thiyala avama harine. :yes:

    :growl::growl::growl::growl:aiyooooooo:growl::growl::growl::growl:
    mama thaama thanikadaya.. manussakamata okkomath ekka fit eke katha korama hithanne api love koranawa kiyala. ketha hitha..:growl::growl:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    wife?? ehenam ithin mama mee gamee wasala hamaarai.. manussakamata okkomath ekka fit eke katha korama hithanne api love koranawa kiyala. ketha hitha..:growl::growl:
    අපි දන්නවනෙ උබෙයි සුමනගෙයි ලව් එකේ තරම... දැන් ලිදට එන හැමෝම හොදටෝම දන්නවා :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව වුනත් මම ආයිත් සුමන එක්ක ඇයි හොදයි කම් වලට යන්න හොද නැහැ. ගමේ එකාල මට ඉරිසියා කොරනවා.. එහෙනම් පොඩ්ඩක් අයිනට වෙයන්.. මම වතුර ටිකක් නාලා සිරියගෙ ගෙවල් පැත්තෙ පොඩ්ඩක් ගිහින් එන්න ඕනි. ඔන්න ඒ ගමන මටයි සිරියටයි ආයිත් කතන්දර හදනව නෙමෙයි අරියැ..:growl::growl:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මොනව වුනත් මම ආයිත් සුමන එක්ක ඇයි හොදයි කම් වලට යන්න හොද නැහැ. ගමේ එකාල මට ඉරිසියා කොරනවා.. එහෙනම් පොඩ්ඩක් අයිනට වෙයන්.. මම වතුර ටිකක් නාලා සිරියගෙ ගෙවල් පැත්තෙ පොඩ්ඩක් ගිහින් එන්න ඕනි. ඔන්න ඒ ගමන මටයි සිරියටයි ආයිත් කතන්දර හදනව නෙමෙයි අරියැ..:growl::growl:
    කලින් සුමනා ඊට පස්සෙ සුමනගෙ දුව දැන් සිරියා :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලින් සුමනා ඊට පස්සෙ සුමනගෙ දුව දැන් සිරියා :baffled:

    ඕක තමයි බං කියන්නෙ බල්ල පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ කියල. උබලට අපිත් එක්ක ජෙල. හිටපන් හිටපන් මම සුමනව උඹට සෙට් කොරල දෙන්නම්. හැබැයි ඒකි වස බාන්ඩේ. කොරන දෙයක් පරිස්සමින්. පොඩ්ඩ වැරදිච්ච හැටියෙ මන්නේ උස්සන් එන්නෙ..
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    ඕක තමයි බං කියන්නෙ බල්ල පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ කියල. උබලට අපිත් එක්ක ජෙල. හිටපන් හිටපන් මම සුමනව උඹට සෙට් කොරල දෙන්නම්. හැබැයි ඒකි වස බාන්ඩේ. කොරන දෙයක් පරිස්සමින්. පොඩ්ඩ වැරදිච්ච හැටියෙ මන්නේ උස්සන් එන්නෙ..
    උබ දැන් ඒකිව මගෙ කරේ ගහන්න හදනවද උබත් මාර බඩුවක් තමයි බන් :growl::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ දැන් ඒකිව මගෙ කරේ ගහන්න හදනවද උබත් මාර බඩුවක් තමයි බන් :growl::sorry:

    නැතුව ඒකිව මට ගෙදර එක්කං යන්නද කියන්නෙ? ඒකිව පාරට ඇදල දැම්මේ උඹල එකතු වෙලා තමයි. මම මනුස්සකමට පිහිට වුනා විතරයි.
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    නැතුව ඒකිව මට ගෙදර එක්කං යන්නද කියන්නෙ? ඒකිව පාරට ඇදල දැම්මේ උඹල එකතු වෙලා තමයි. මම මනුස්සකමට පිහිට වුනා විතරයි.
    පිහිට වුන හැටි දන්නෝ දනිති ..:lol::lol::rofl: