EK_පොදු_නාන_ලිඳ

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආ මල්ලිලා, කොහොමද? මුකුත් ශරිර අවයව අඩු එහෙම නැහැ නේද?:lol::lol:
    ඔක්කොම එහෙම්ම තියෙනවා :D
    ඊයෙ රෑ සුමන ඇවිත් ලිද වනසලා ගියානෙ :sorry:
    අපි හැංගුනා :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කොම එහෙම්ම තියෙනවා :D
    ඊයෙ රෑ සුමන ඇවිත් ලිද වනසලා ගියානෙ :sorry:
    අපි හැංගුනා :nerd:


    :lol::lol::lol: මට හිතා ගන්න පුළුවන්..
    a_group_children_playing_hide_and_seek_the_seeker_hiding_his_eyes_royalty_free_080711-299963-627043.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;9819364 said:
    මොකද්ද මේ සීන් කෝන් එක....
    අපිටත් නාගන්ට අවසරද?
    ආ පැටියෝ..මොකද මේ බාගෙට පොටෝ එක දාගෙන.. ඔක්කොම දාන්න ටිකක් ලැජ්ජයි වගේද? දාපන් ඔක්කොම අපිටත් ටිකක් බලාගන්න.. හැබැයි උඹේ පොටෝ එක දැකල නංගි මල්ලිල ටික උඹට වශි වුනොත් ඔන්න අපි නැහැ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ පැටියෝ..මොකද මේ බාගෙට පොටෝ එක දාගෙන.. ඔක්කොම දාන්න ටිකක් ලැජ්ජයි වගේද? දාපන් ඔක්කොම අපිටත් ටිකක් බලාගන්න.. හැබැයි උඹේ පොටෝ එක දැකල නංගි මල්ලිල ටික උඹට වශි වුනොත් ඔන්න අපි නැහැ..

    සුදු වෑන් එකකින් ඉස්සුවොත් :shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Me Idama mn salli deela gaththa.. dan bahapiyaw eliyata okkomala



    අඩෝ බොරු බයිලා ගහන්න එන්න එපා.. සුමනට කියල කප්පවනවා උඹේ අහවල් එක.. ඒකි දැනගත්තොත් උඹේ බොරු බයිල ඒකි එයි කෙලින් කරන් ඒකිගෙ මන්නෙ..:growl::growl:
     

    Mozilla

    Well-known member
  • අඩෝ බොරු බයිලා ගහන්න එන්න එපා.. සුමනට කියල කප්පවනවා උඹේ අහවල් එක.. ඒකි දැනගත්තොත් උඹේ බොරු බයිල ඒකි එයි කෙලින් කරන් ඒකිගෙ මන්නෙ..:growl::growl:

    :shocked::shocked: palado yanna...police ta enna kiyanna kalin hoda minissu wage bahapan eliyata
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;9819436 said:
    සුදු වෑන් එකකින් ඉස්සුවොත් :shocked:

    උඹව ඉස්සුවොත් ඉතින් අලුත් අවුරැද්දෙ මසට ගන්න තමයි..
    pork061218_560.jpg