EK_පොදු_නාන_ලිඳ

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒයි කොල්ලනේ..මාත් එක්ක වරෙව් විඩියෝ කැමරාවක් එහෙම අරගෙන.. යමව් සුමනගෙ ගෙවල් පැත්තෙ.. එතන පොඩි සින් එකක් යනව දැන්.. රෙකෝඩ් කොරල නෙට් එකට දැම්මනන් අපි සදා ගොඩ.. වරෙල්ලා.. පෝන් කැමරා හරි කමක් නැහැ. වරෙව්..
    රොවින් සුමන අනග රැගුම
    DO NOT DISTURB ! :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර ලිද කෑවා :sorry:
    මොකක්...:growl::growl:
    යකෝ මෙතන එකාලා අවලම් වැඩ කරනවා. හොර සබන් නිෂ්පාදනය කොරනවා. හොරෙන් ගැනු නාන දිහා බලන් ඉන්නවා. පට්ට කුනුහරප කියනවා. නාන්න එන කෙල්ලන්ගේ එක එක ඒවා මිරිකනවා. උඹලට ඒව හොදයි. මම සාධාරණ විදිහට ඉන්න හැදුවම තොපිට ඉරිසියාව. මම මගේ පාඩුවෙ ඉන්න මනුස්සය. ගමේ ගැනු උදවිය මාත් එක්ක මනුස්සකමට කතා කළාම උඹලට ඇහේ කටු අනිනවා වගේ. ඒකයි මට මඩ ගහන්නෙ..:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Aye uba ethana saban gaanne nathda?

    එතන සබන් ගැවොත් වඩාත් පහසුවෙන් ඔබගේ මුහුණ දිරා රැලි ගැසිමට ගත වන්නේ ඉතා සුළු මොහොතක් පමණයි. වැඩි විස්තර සදහා අපගේ සභාපති ෂනික් මහතා අමතන්න..