EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kawda ban mee maha ree konde kadagena sudu saariyak edagena mehata ena geenu paraane?? athe pihiyakuth thiyenawa..anika mee maha ree linda gawata mona magulatada eki enne??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ කට්ටිය පරණ අවුරැද්දට නා කියා ගන්න එන්නෙ නැද්ද? මමත් මේ ගේදොර අස්පස් කරනවා. ගන්න දෙයක් නැහැ. ඇද යට එහෙම කුණු ගොඩක්.. ගන්නම දෙයක් නැහැ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ නාන්න කියලා හිතුවෙ... ඒත් කිසි කික් එකක් නෑනෙ :sorry:

    අඩෝ වර වර.. මාත් මේ හෙන පාලුවෙන් හිටියෙ.. එහෙනන් සෙට් වෙලා නා කියා ගමු..