eka dawasakata admin unoth?

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    umbala kaata hari eka dawasakaa elairi.com admin kama labunoth mokoo karanne...loku hethuwam athuwa thred eka daanne..etin awankawa uththra deepalla balanna.. mokoo karanne kiyala..umbala ta oona adahasak danna pukuwan.merka diunu karnna monawada karanne..pali gannwada kagen hati, kawa hari elawala danwada.. wiwrtha adahas walata wiurthayi.. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Patta thread eka... :D
    Mama nam karanne mata pennanna bari loku scene dana kotaluwo set ekak innawa. Un okkoma pannala danawa....
    BANNED........... :D

    Menna mee wage idea balannayi.. gt karnne mona wage amaru wadakda kiyala therum karannai thamai thred eka danme.. hamotama ganna deyak tiyeyi.. mage adahasath hemin danam..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුලින්ම මේකේ ඉන්න Fake හැතිකරේ Block කරලා දානවා. ඊට පස්සේ පෞද්ගලික හතුරන්ගෙන් පලි ගන්නවා. උන්ට අපහාස වෙන විදියේ thread උන්ගේ නමින් දාල උන්ගේ නම්බුව විනාස කරලා දානවා. :cool::cool:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    GT ව බෑන් කරලා හැමදාටම සයිට් එකේ බලය අල්ලගන්නවා :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    GT ව බලයෙන් පහ කරනව :dull: :dull: :dull:
    මට පක්ෂ අයට තනතුරු දෙනව :dull: :dull: :dull:
    සදාකල්ම මට ඇඩ්මින් විදිහට ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල්ල ඒකාධිපති පාලනයක් ගේනව :dull: :dull: :dull:
    විරුද්ධව උද්ගෝෂණය කරන උන්ව මරල දානව :dull: :dull: :dull:
    මරල කියනව වෙන ෆෝරම් වලිං ඩොලර් අරං කුමන්ත්‍රණ කරන්න හදපු නිසයි මැරුවෙ කියල :dull: :dull: :dull:
    ඒ මරපු එක ගැන කතා කරන උන්ව අවාසනාවන්ත සිදුවීමකිං වාසි ගන්න හදන කාලකන්නි විදිහට හංවඩු ගහනව :dull: :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    GT ව බලයෙන් පහ කරනව :dull: :dull: :dull:
    මට පක්ෂ අයට තනතුරු දෙනව :dull: :dull: :dull:
    සදාකල්ම මට ඇඩ්මින් විදිහට ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල්ල ඒකාධිපති පාලනයක් ගේනව :dull: :dull: :dull:
    විරුද්ධව උද්ගෝෂණය කරන උන්ව මරල දානව :dull: :dull: :dull:
    මරල කියනව වෙන ෆෝරම් වලිං ඩොලර් අරං කුමන්ත්‍රණ කරන්න හදපු නිසයි මැරුවෙ කියල :dull: :dull: :dull:
    ඒ මරපු එක ගැන කතා කරන උන්ව අවාසනාවන්ත සිදුවීමකිං වාසි ගන්න හදන කාලකන්නි විදිහට හංවඩු ගහනව :dull: :dull: :dull:

    So this is your hidden propaganda huh? :baffled:
     
    :angry: