eka dawasakata admin unoth?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක දවසකට විතරක් නිසා මුකුත්ම කරන්නේ නැහැ.. මොකද පහුව දා හිටපු ඇඩ්මින් නැවතත් සේවයට වාර්තා කරන නිසා වෙනස් කලයුතු දේ තිබුනත් කිසිම වෙනස්කමක් කරලා තේරුමක් නැහැ..