Mata nam kisima thred ekak meloma rahak na kiyala wen karnna amaruyi.. spam karna ewa arunama.. samanya samajayakne methanin nirupanaya karanne.. aa samaje hama widihakama minissu innwa.. darshanika wadiya hithana widihata paasal sishaya hithan nahane..ehema wisamathawayak nathi unama nam samaje maha chater thank wewi. Mee elakiriyath echrama thamai...

මම නන් හිතන්නේ මේ තියෙන විදිහ හොඳයි කියලා..ඒත් පොඩි පොඩි අඩුපාඩු නැතුවම නෙමෙයි..මිනිස්සු එක එක විදිහයි..අපිට ඒවා වෙනස් කරන්න බෑ..හොඳ නරක දෙකම තියෙන්න ඔනේ..මොකද නරක තියෙන නිසා තමයි හොඳ ඉස්මතු වෙලා පේන්නේ..අනිත් මිනිස්සු හදන්න අපිට බෑ..හොඳ ,වැදගත්, තියෙන දේ අරගෙන නරක දේ අයින් කරගන්න එක අපේ වැඩක්..
Thwwa kalikayi obata admin kama labenne eka dawasakata witharayi.

2013 oya sahodaraya enna kalin aurudu 08ka witara history ekak wagema sahenna godak members la hitiya site ekak saho meka.. Kiyana tharam lesi wenne na![]()
2013 oya sahodaraya enna kalin aurudu 08ka witara history ekak wagema sahenna godak members la hitiya site ekak saho meka.. Kiyana tharam lesi wenne na![]()

දේශපාලන thread වල reply කලාම මයිත්‍රී වේවා කියල මගේ rep කපන එකව අල්ලලා උට හු @#$%![]()

මම නන් හිතන්නේ මේ තියෙන විදිහ හොඳයි කියලා..ඒත් පොඩි පොඩි අඩුපාඩු නැතුවම නෙමෙයි..මිනිස්සු එක එක විදිහයි..අපිට ඒවා වෙනස් කරන්න බෑ..හොඳ නරක දෙකම තියෙන්න ඔනේ..මොකද නරක තියෙන නිසා තමයි හොඳ ඉස්මතු වෙලා පේන්නේ..අනිත් මිනිස්සු හදන්න අපිට බෑ..හොඳ ,වැදගත්, තියෙන දේ අරගෙන නරක දේ අයින් කරගන්න එක අපේ වැඩක්..
![]()
Joke ekata wage kiwata ooka thamai neda umba salakanne..![]()

මමනම් හදනව රෙප් දෙද්දී ඒ රෙප් දෙන කෙනාගේ username එකත් වැටෙන්නම .එතකොට අපිට බලාගන්න පුළුවන් නම නොදා කුණුහරප දාල රෙප් දෙන අවුන් මොක්කුන්ද කියල බලාගන්න.
ගොන් ත්‍රෙඩ් වැඩි වෙලා තියන්නේ නැහැ(මෝඩ චුන් දෙන ත්‍රෙඩ්) , අයින් කරලා දානවා.

Aniwaren isara man meekata mulin apu kalre balanna lassanai.. samajaya wenas wenwath ekkama forum ekath wenas wenwa.godak un eka admin ge wardda kiyala hithuwata admin name wardi.. eekata wardith forum ekee inna apimayi.. mamath gt gen geema illala tiyanwa.. sahenna meke gunathmaka bawayak naa kiyala.. passe mata theruna.. man mee karannr uda balan kela gaha a eka kiyala.. wasikiliye idagena man kiyanwa.. guu gadai mal suwada karawanna kiyala.. eeka Prayogika nahane..

අනිවා අනිවා. උබ දන්නවා වැඩි වගේ උබවත් බන් කරන්න වෙයිද මන්ද![]()