තව දෙයක් රේඩියෝ එකට ඒ ගැන උනන්දුව තියන. තව ඇඩ්මින්ලා දෙතුන්දෙන්ක් පත් කරනවා. කිබුලව මගේ ඇඩ්මින් බලය යටතේ පිඩනයට පත් කරලා රේඩියෝ එක කරන්න කියනවා...

තව දෙයක් රේඩියෝ එකට ඒ ගැන උනන්දුව තියන. තව ඇඩ්මින්ලා දෙතුන්දෙන්ක් පත් කරනවා. කිබුලව මගේ ඇඩ්මින් බලය යටතේ පිඩනයට පත් කරලා රේඩියෝ එක කරන්න කියනවා...

මම මේ අහන්නමයි හිටියේ සමහර හැට පැන්න නාකි අයත් GT ට අයියා කියන්නේ ඇයි?? බයටද ??

Ekata GT ta banala wadak na. Issara thread ekak danna dawas dekak witara mahansi wenawa. Mahansi wela wistara hoyala dawask type karanawa. Issara mata mathakai Sunday ude wadi unama thread ekak danna Sunday hawasa thamai putuwen nagitinne. Ehema kare godak asawen. Ehema karata paduwak uneth na. Thread balana hama kenekma e kapaweema mahansiya agaya kara. Ewa dan nahane. E nisa mata unath dan thread ekak mahansi wela liyanna harima kammali kamak tiyenne. Ehemai kiyala nokara inneth na![]()
මේ මගුල වහලම දානවා ඩෙටා ඔක්කෝම ඩිලීට් කරලා දානවා විනාශ කරලම දානවා.
Hamadama bakup ekak ganne aa handa thamayi...
මට ඇඩ්මින් කම ලැබුනොත් දවසෙන් වින්ඩෝස් සහ අන්ඩ්‍රොරොයිඩ් ඇප් එකක්
එලකිරියට හදන්න කියලා අනවුන්ස් කරනවා.
දවසෙන් හදපු කෙනාට තැග්ග දවසක ඇඩ්මින් කම කියනවා.
සියලු සෝස් එක්කම දවසෙන් ලැබෙන ඇප් ෆයිල් එක ජීටීට දීලා කියනවා
දෙයියන්ගෙ නාමෙන් මෙන්න මේක පබ්ලිශ් කරන්න කියලා.
(තෑග්ග දෙන්න වෙන්නේ ජීටීටනෙ, මිනිහා ගුලියක් අඹරාවිනෙ ඒකට.
වැදගත් දේවල් දාන උන්ට rep 1000 බැගින් තෑගී කරනවා
තව දෙයක් ඔයා එළකිරියේ උඩින්ම තියන pizza hut ad එක click කරපල්ලා GT ට එලකිරිය අලුත් කරන්න servers ගන්න help කරහල්ල

තව දෙයක් ඔයා එළකිරියේ උඩින්ම තියන pizza hut ad එක click කරපල්ලා GT ට එලකිරිය අලුත් කරන්න servers ගන්න help කරහල්ල

උඹ ජීටීගේ ෆේක් එකක්ද ඕවා දන්නෙ?
තව දෙයක් රේඩියෝ එකට ඒ ගැන උනන්දුව තියන. තව ඇඩ්මින්ලා දෙතුන්දෙන්ක් පත් කරනවා. කිබුලව මගේ ඇඩ්මින් බලය යටතේ පිඩනයට පත් කරලා රේඩියෝ එක කරන්න කියනවා...
Dan nam wadi pahasu kam tiyana handa meekata appa ekak hadanna puluwan. mamath me thred daneth tab eken.. gt wa form karla ganna oone
. App eka hadana wadee wadagath...
කොච්චර ත්‍රෙඩ් ගියාද. පෝල් ගියාද. කලේ නෑනේ.
හදලම දුන්නොත් කරාවිද මන්දා. 4න් එකෙන් එපා වෙනවා.
බ්‍රව්සර් එකෙන් ලොග් වෙලා සින්හල එකක් කෝට් කලොත්
පෝස්ට් වෙන්නෙ සිම්බල්ස් වලින්
බෑ![]()
![]()
තෝ රෙප් දාහක් දෙන්න කතා කරනව![]()
![]()
ජීටී කියන්නෙ හෙන පව්කාරයෙක්![]()
![]()
වෙසක් එකට රෙප් දන්සැලක් දුන්න ඒකත් කඩාකප්පල් කලා![]()
![]()
පොසොන් එකටත් දෙන්න ඉන්නෙ අනිවා ඕක ඒකත් කඩාකප්පල් කරනව![]()
![]()
මං නං ජීටී ඒකාධිපතිධූරයෙන් සමුගන්නකං එලකිරියට සතපහක උදව්වක් කරන්නෑ![]()
![]()
![]()

පොසොන් එකට ගොඩ දාගන්න බලමු 

kalin kiyanna epai. mm oka dakketh adai. kelinma new postne click karanne![]()
අර අලුත් point system එකට ලගදීම යන්න පුළුවන් වෙයි එතකොට 