eka dawasakata admin unoth?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හූරන් කන්න දෙයක් නෑ මචං..
ඔෆිස් එකටම ඇවිල්ල සල්ලි දීල යනවනේ..:rofl:

අසරණ මිනිස්සු මැරෙණකං ගස් ගල් එක්ක ඔට්ටු වෙලා හොයල ගෙනත් දෙන සල්ලි වලිං ඔපිස් එකකුත් දාගෙන :angry: :angry: :angry:
 
thanujaka

Well-known member
  • එතකොට වින්දිතයෝ? :angry:

    උන්ට ප්‍රශ්නයක් නෑනේ බං..
    උන්ට ඉදල හිටලානේ ලොයර්සලා අල්ලන්න ඕනේ හැම නඩු වාරෙටම ඕනේ නෑනේ..
    නඩුව යන්නේ පොලීසියෙන් නේ..:rolleyes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    වැරදි නොකර හිටියනං ඉවරනේ බං එකට.
    උන් වැරදි කරනකන් අපි හම්බ කරනවා...:rofl:

    dawasee kathwa... nithinno dakshyi wardk nokalath wardak penwal nduwak file karnna.. sulukota thakanna epaa kiyla ara set ekk kiyala tiynne ..eekth nithinno athulath,, aluth verson ekata.. raja kumarya, podinhamuduruwo, kuda nayi patiya, kuda gindara, nithinnayo,, mge mee commentbeka athi naduwak danna nathda man ahannee.. he he
     
    thanujaka

    Well-known member
  • අසරණ මිනිස්සු මැරෙණකං ගස් ගල් එක්ක ඔට්ටු වෙලා හොයල ගෙනත් දෙන සල්ලි වලිං ඔපිස් එකකුත් දාගෙන :angry: :angry: :angry:

    ගස් නං මන්ද ගල් එක්කනං ඔට්ටුවෙච්ච උන් නං ඕන තරං එනවා අපිව හොයාගෙන..:rofl:
    උන්ට ගල් සෙල්ලං කරන්න හොදනන් අපි සල්ලි අරන් ඔෆිස් දැම්මම මොකෝ..:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගස් නං මන්ද ගල් එක්කනං ඔට්ටුවෙච්ච උන් නං ඕන තරං එනවා අපිව හොයාගෙන..:rofl:
    උන්ට ගල් සෙල්ලං කරන්න හොදනන් අපි සල්ලි අරන් ඔෆිස් දැම්මම මොකෝ..:P

    ඔපිස් දාල මදි ඕකට ඒ සී එකකුත් හයි කරගන්න :dull: :dull: :dull:
    තව හෙන ගනං වලට තියෙන තඩි සයිස් කැරකෙන පුටුවකුත් ගන්න :dull: :dull: :dull:
    එතකොට හරි :dull: :dull: :dull:
     
    thanujaka

    Well-known member
  • dawasee kathwa... nithinno dakshyi wardk nokalath wardak penwal nduwak file karnna.. sulukota thakanna epaa kiyla ara set ekk kiyala tiynne ..eekth nithinno athulath,, aluth verson ekata.. raja kumarya, podinhamuduruwo, kuda nayi patiya, kuda gindara, nithinnayo,, mge mee commentbeka athi naduwak danna nathda man ahannee.. he he

    මම නං වලියක් ගියොත් කරන්නෙම ඕක..:rofl:
     
    thanujaka

    Well-known member
  • ඔපිස් දාල මදි ඕකට ඒ සී එකකුත් හයි කරගන්න :dull: :dull: :dull:
    තව හෙන ගනං වලට තියෙන තඩි සයිස් කැරකෙන පුටුවකුත් ගන්න :dull: :dull: :dull:
    එතකොට හරි :dull: :dull: :dull:

    ඒසී නෑ බං වැඩක් නැහැනේ..
    එච්චර වෙලාවක් ඔපීසියේ රැදෙන්නේ නැහැනේ..
    උදේට ගියා.. ආයේ දවල්ට කන්න ගියා.. ආයේ හවසට ගියා..
    සමහර දවසට හවසට යන්නෙත් නෑ ඒ හින්ද වැඩක් නෑ..
    කැරකෙන පුටුවක් නං ගත්ත...:rofl:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මටනම් ඉතින් තරහ කරයො කියල නෑ බන්..එත් අලුතෙන් ඇවිත් අසහනෙ පෙන්නන උන් ban කරනව.තව ඉතින්...රෙප් දෙද්දි,කපද්දි name එක වැටෙන්ඩ,මොකද පෙලක් උන ජරා ටෝක් දීලා රෙප් කපන්නේ...කොන්ද පන නැති හැත්ත :growl: තව ..

    එක්කෝ ඕනි නෑ... :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    *. මගේ රෙප් පවර් එක වැඩිකර ගන්නවා....
    *. මගේ රෙප් කපන එවුන්ගේ ඩබල් රෙප් කැපෙන්න සිස්ටම් එක වෙනස් කරනවා. මට රෙප් දෙනකොට, ඒ දීපු කෙනාට මගේ රෙප් පවර් එකෙන් රෙප් ඔටෝ දෙන්න ක්‍රමයක් හදනවා. එතකොට රෙප් කපන එවුන් අඩු වෙයි.:P
    *. ෆේක් එකක් හදාගෙන මෝඩ ආතල් ගන්න හදන එවුන් හොයල ඔරිජිනල් අකවුන්ට් එකත් එක්කම අයින් කරලා දානවා...
    *. හැම පෝස්ට් 1000කට වරක් රෙප් 1ක් වැඩි වෙන්න හදනවා...
    *. හැම මාස 6කට වරක් එලකිරිය දියුණු කරන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද කියල අදහස් විමසන්න ත්‍රෙඩ් එකක් දානවා....
    *. අවුරුද්දකට වරක් වත් එළකිරි ගෙට් ටුගෙදර් එකක් තියල, කට්ටියට එකිනෙකා හඳුනාගන්න අවස්තාවක් අරගෙන දෙනවා ෆන් එකත් එක්කම....
    මේ සේරම කරන්නේ එක දවසකට ලැබුනොතින්. අවුරුද්දකට වරක් කරන එවුව කරන්න ප්ලෑන් කරලා තියනවා. එතකොට අදහස හොඳයි නම්, ඇඩ්මින් තීරණය කරාවි.
     
    • Like
    Reactions: JesonRulez

    Good one
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    site eka update karanawa mewagema user friendly new design ehekuth ekka
    site ekata lebena songs gana wedi karaganna try ekak denawa wagema hoda promotion ekak denna try karanawa...
    ape okkoma kattiyage ideas aragena ewalin site ekata gelapena hoda features tikak add karanawa ewage karannam godak dewal have bnz...