...ekek maara prashnayak ahuvane Part-2

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විසල් මල්ලි හැමදාම ඕකමනේ කරේ. :P
මම එයාට එහෙම කිව්වෙ එයාට අනිත් ජාතිවාදී අයට උත්තර දෙන භාෂාවෙන් උත්තර දෙන්න බැරි නිසා..:yes::yes:.
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...


    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583