Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!

    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!

    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:

    මේක ගැන තමයි මම කියන්නේ. මේක දිගටම continue වෙන්න ඕන හොද දෙයක්. අපිට තැගි දෙන්න ඕන නැහැ. මේකේ treads දාන අය තැගි බලන් නෙමෙයිනෙ post කරන්නේ. මේ වැඩේ පටන් ගත්තා නම් හරි ආයෙත්. අනිත් එක තෑගි දෙනවා නම් sponsor කෙනෙක් හොයා ගන්න බැරි වෙන්නේ නැහැ. අපේ රටේ ජනප්‍රියම web site එකට sponsor කරන්න පැනලා කැමති මිනිස්සු ඉන්නවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maxxa bt GT'ta time 1 hoya gannawa kiyana 1 tamai awla

    මම කලිනුත් කිව්වෙ, මේක GT ට තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මේකට අනිත් අයගෙනුත් උදව් ගන්න වෙනවා. ඒකයි මම මුලින් කිව්වෙ පරන Membersla කිහිප දෙනෙක්ගෙන් මේකට Help ගන්න වෙනවා කියලා. මේ forum එකෙ පරණම members ලා ගැන අපිට වඩා හොදට GT දන්නවා නේ. So Admin, You decide.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    EK has changed lot.... i highly doubt if someone say EK will be back to that good old track.... lot of old members stay away from site... and i hardly see GT around her. he may work without posting... but still majority is posting crap here.

    those days majority of us wanted EK to be a good place... everyone was close...
    like a community.

    now people come here for useless reasons... and those reasons change mentality of em.

    අපි හැමෝටම වඩා Senior සාමාජිකයෙක් උඹ. මේක වෙනස් වෙලා තියන හැටි උඹට තේරෙනවා ඇති කියලා මම හිතනවා. මම නම් Join වෙලා අවුරුද්දක් විතර තමයි වෙන්නේ. ඒ අවුරුද්දට මට පුලුවන් උපරිම මට්ටමින් Community එක වෙනුවෙන් මම කරා මචන්. මම වගේම සැහෙන දෙයක් community එක වෙනුවෙන් කරන අලුත් Membersla වගේම පරන අයත් සැහෙන්න ඉන්නවා. දැන් දැන් Valuable Treads Post වෙන එක අඩුවෙලා තියනවා. ඒකයි මම මේ Tread එක දාන්න හිතුවෙ. මගේ වගේම New ideas තියනවා නම් කියන්න කියලා හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා.
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    මම දැක්කා kasun1986 දාපු tread එකක් තියනව Active Users, Power Users, Moderators, මේ වගේ අමුතු අමුතු නම් තියන කට්ටියක් ගැන. මේ කිසිම කෙනෙක් මේ අපේ Forum එකට වැඩක් නැහැ. මේකෙ Membersla
    200,000+++ ඉන්නවා. මේ දේවල් කරන්න GT ට තනියම අමාරුයි. මේ දාන හැම tread එකක්ම බලන්න, අපේ හැම member කෙනෙකුගෙම හැසිරීම් නිරික්ෂනය කරන්න admin ට සිද්ධවෙනවා. ඒක නිසා ඔය මුලින් කියලා තියන අමුතු අමුතු නම් තියන මහත්තුරු නැතුව Forum එකට වැඩක් කරලා තියන GT හොදින් දන්න අපේ forum එකේම සුදුසු Senior membersla කිහිප දෙනෙක් හරි මේ වැඩේට යොදාගන්න කියලා ම GT ට කියන්න කැමතී. අමාරුවෙන් හරි මේ වගේ වෙනසක් සිද්ධ වුනොත් ඒකෙන් ලොකු Effect එකක් වේවි කියලා මට හිතෙනවා. තව තව වැදගත් Treads Post වෙන එක වැඩි වේවි කියලා මට හිතෙනවා.

    :lol: me lokka, mama kiwe amuthu kattiyak gena nemei, hema forum ekakama ehema panel ekak innawa
    mama kiwe meke ehema aya innawanam eyalawa wenama categorize karanna kiyala, nethuwa mama mekata ehema panel ekak danna kiyala request kare nehe,,
    thread eka apahu kiyawala balahan :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: me lokka, mama kiwe amuthu kattiyak gena nemei, hema forum ekakama ehema panel ekak innawa
    mama kiwe meke ehema aya innawanam eyalawa wenama categorize karanna kiyala, nethuwa mama mekata ehema panel ekak danna kiyala request kare nehe,,
    thread eka apahu kiyawala balahan :)

    ඔව් ඔව් යලුවා. උඹ එහෙම දෙයක් කියලා නැහැ. මම දැකපු දෙයක් මම මතක් වෙලා කිව්වෙ. උඹ එහෙම දෙයක් කරන්න කියලා නැහැනෙ යාලුවා. උඹෙ වරදක් නෙමෙයි මම කිව්වේ.
    :no::no::no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    shatahika aththa machan:yes:! ae gaman menna me wage mole amaarukaarayanwath yawanna ona!:angry:
    (meke samahark wachana walata .... damma atte ewa meke demeemata nosudusu bewini!...demmata obalata ewa wala adhasa thereum gata heki yei wishwaasa karami:rolleyes:)
    Chat History
    Chat Conversation with somadasa (9 lines)
    on Apr 2nd 2010
    Back

    Hasitha-Kasun:
    hi
    9:02PM

    somadasa:
    hello machan
    9:02PM

    Hasitha-Kasun:
    ane ponnayo
    9:03PM

    somadasa:
    mokadda?
    9:03PM

    Hasitha-Kasun:
    ammata h.... w..... puthe
    9:04PM

    somadasa:
    monawa genada yako me kiyawanne
    9:04PM

    ??

    umbe amma ge h..loku karapu heti ahaganna onada k...balla

    p.... mokak hari awulak thiyanawanm eka kelin ahapan

    (end of conversation):nerd:

    :angry: :angry: :angry: Mewwa nam maha balu weda mokaa kalath... :no: :no: Kaalakanni... :frown:
     
    • Like
    Reactions: KAZ-BC

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ඔව් ඔව් යලුවා. උඹ එහෙම දෙයක් කියලා නැහැ. මම දැකපු දෙයක් මම මතක් වෙලා කිව්වෙ. උඹ එහෙම දෙයක් කරන්න කියලා නැහැනෙ යාලුවා. උඹෙ වරදක් නෙමෙයි මම කිව්වේ.
    :no::no::no:
    ah eke aulak ne bang
    11.gif

    moka unath mekata machan forum team ekak one..
    balapan.. EK Feedback/News section.................. thanikarama bots lage thread walin pirila... :baffled: umba dakinna ethi ne...
    anika mama mekata join una kale hitapu godak aya ada meke nehe :dull:
    members la 2 lakhs penala hitiyata active inne bohoma tika denai
    hethuwa umbata therenawa ethi ne machan

    Niron

    Member
    Oct 7, 2007
    187
    15
    0
    barclona
    oya sermama siraa mchn....i realy apreciate ur eager on dis problem mchn...mokada me vage deval valata handak naganna kauruhari idiripath venna ona...
    :dull::dull::dull:
     
    • Like
    Reactions: KAZ-BC

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ah eke aulak ne bang
    11.gif

    moka unath mekata machan forum team ekak one..
    balapan.. EK Feedback/News section.................. thanikarama bots lage thread walin pirila... :baffled: umba dakinna ethi ne...
    anika mama mekata join una kale hitapu godak aya ada meke nehe :dull:
    members la 2 lakhs penala hitiyata active inne bohoma tika denai
    hethuwa umbata therenawa ethi ne machan

    Active membersla හැලෙන්න මූලිකම හේතුව එයාලාට සුදුසු තත්වය නොලැබීම කියලයි මට හිතෙන්නේ යාලුවා. මහන්සි වෙලා Tread එකක් දාලත් අඩුම ගානේ දිරි ගැන් වීමක් හැටියට Comment එකක් වත් දාලා යන්නේ කී දෙනාද? මෝඩ ජෝක් දාන 18+ ඒවට කොහොමද Comments? මේක වෙනස් කරගන්න ඕන මචන්.
    :(:(:(
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    Active membersla හැලෙන්න මූලිකම හේතුව එයාලාට සුදුසු තත්වය නොලැබීම කියලයි මට හිතෙන්නේ යාලුවා. මහන්සි වෙලා Tread එකක් දාලත් අඩුම ගානේ දිරි ගැන් වීමක් හැටියට Comment එකක් වත් දාලා යන්නේ කී දෙනාද? මෝඩ ජෝක් දාන 18+ ඒවට කොහොමද Comments? මේක වෙනස් කරගන්න ඕන මචන්.
    :(:(:(
    tread nemei kolla thread.. :)
    meka machan umbatai matai witharak wenas karanna puluwan deyak nemi
    meke inna hema ekagema akalpayak thiyenna ona site ekata aadaraya karanna, ae wagema site eke anith members lata garu karanna...
    meke inna un admin ekkath eraganna yanawa... okun wena forum wala ban karaama katai anith ewai wahagena balukukko wage innawa.. mama dekalath thiyenawa.. :lol: meke thamai okkoma weera part daanne...

    eka nisa machan anithimatath kiyanna thiyenne meke inna hema kenaama site ekata wagema anith members latath garu karanna... thama thaman hariyata innawanam kisi aulak nehe ne...

    ae wagema meke inna forum team ekenuth illanawa, bots and leechers lage post clear karala site eka clean karanna kiyala

    Good Luck EK
     
    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    perera mama ube adahas valata ekagai.

    Thread of the week,member of the month vage eva ela.

    puluwan nam 'what do you feel now','what do you want to do right now','count backwards 1000000 to 1' me vage vadak nathi digata adena thread ain kala nam hodai kiyala hithenava. godak hoda thread vatenna eka hethuwak thamai oya diga thread.

    thava hama dekatama aluth thread hadanavata vada parana hoda thread haarala udata ganna kramayak haduwoth ela
     
    • Like
    Reactions: one_genuine

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    tread nemei kolla thread.. :)
    meka machan umbatai matai witharak wenas karanna puluwan deyak nemi
    meke inna hema ekagema akalpayak thiyenna ona site ekata aadaraya karanna, ae wagema site eke anith members lata garu karanna...
    meke inna un admin ekkath eraganna yanawa... okun wena forum wala ban karaama katai anith ewai wahagena balukukko wage innawa.. mama dekalath thiyenawa.. :lol: meke thamai okkoma weera part daanne...

    eka nisa machan anithimatath kiyanna thiyenne meke inna hema kenaama site ekata wagema anith members latath garu karanna... thama thaman hariyata innawanam kisi aulak nehe ne...

    ae wagema meke inna forum team ekenuth illanawa, bots and leechers lage post clear karala site eka clean karanna kiyala

    Good Luck EK

    Senior Member කෙනෙක් හැටියට උඹ දාපු comment එක බොහොම අගය කරනවා යාලුවා.
    :):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes: හැබැයි ඉතින් ක්‍රියාකාරි මොඩරෙටර්ල ඉන්න එකත් හරිම වැදගත්...:)

    :yes::yes:

    මොඩරේටගෙන් වෙන්න ඕන දේ තමයි මම කියලා තියෙන්නේ. මේ වෙනස්කම් GT ට තනියම කරන්න අමාරුයි. ඒකට Community එක දිහා හැම වෙලේම බලන් ඉන්න කිහිප දෙනෙක් ඕන.
     
    • Like
    Reactions: one_genuine