Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔව් හරි බන්, මම ඔය ත්‍රෙඩ් දෙකම කියෙව්වා :D
    මම මගේ පෝස්ට් එකෙන් mainly target කලේ CID සීන් එක
    මේකයි වැරැද්දක් දැක්කොත් රිපෝට් කරන්න ගෘප් හදාගෙන කෑකෝ ගහන්න ඕනෙම නෑ තනියෙන් උනත් ඒක කරන්න පුළුවන්!
    උඹලා ඇත්තටම වැඩක් කරනවනං ගොඩක් සතුටුයි! ( ඔය දාරතගෙ සීන් එක එහෙම පට්ට මචන්:))
    වැඩ නැතුව සද්දෙ දාන උනුත් ඉන්නවනෙ!
    උන් කුජීතයි!:lol:
    සිරාවටම මචං..:yes:
    අපි නම් කොහෙවත් කෑ කෝ ගහගෙන ගියෙ නැහැ බං
    අර SL Chicks එඑකේ ස්කූල් කෙල්ලන්ගේ ෆොටෝ දාල ඒව උන්ට තේරුම් කරල දීල ඒක අයින් කලා.
    ඒ වගෙ වැඩ වලට මෙ සමහර අයට හරි ඉරිසියයි මචං
    මම සයිට් එකේ ලොග් වෙලා ඉන්න වෙලවට මොකක් හරි චා කේස් එකක් දැක්කොත් අනිව පීම් කරනව ලොක්කට;)
    CID එකා නම් පිස්සෙක්නේ බං
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    ane den kattiya ekka shape wenna yanna epa!:nerd::dull: thaama godak aya set eka gena danne ne!:baffled::rofl:

    :lol::lol: Apitanam Shape wenna Apith ekka tharaha kattiya ELAKIRI eke naha ... ( Ubala 3 Idiotz arenna ) Ubala eda idanma kale Hodata inna Userz lata baldi peralala , Kotawanna hadanawa kiyala ELAKIRI eke hamoma dannawa ... Eka nisa Boru baila gahala Bana kiyanna enna epa ... :rofl::rofl::rofl: Aththa hamoma dannawa Ubage Charithaya Chater kiyalath dannawa ... :P:P:P
    :lol::lol::lol: Paminimata 1 i
    :lol::lol::lol: Hasirima Anthimai
    :P:P:P:P
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ado api parana thathweta wetenna kemathi nethi nisa katawahagena innawa!:dull:umbala wage haalparuwanta puluwan da ban apiwa ban karawanna!puluwan nam karawala pennapan!:growl:
    Api meke senior membersla witaraine ban. apita admin power nahane. anika thibunath mama hitanne naha ubala wage eun ban karanna one kiyala. :nerd::nerd:mokada ubala wage pimpiyo hinda thamai elakiri eke kollanta arthol ekak thiyenne. :P
    ubala wage pimpiyo chirath kalayak wajabewaa. ban nokarathwaaaaaaa
    :rolleyes::rolleyes:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    machan ,elakiri have to be a free spirited one ,CID police want help people dont like them ,even in real life
    but spreading bad things have to be stooped but with help from all not small number of people that say they are good and others are bad
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!

    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!

    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:

    ඔයාගෙ කථාවට මාත් එකඟයි.

    අන්තිම කථාව ඉතා ම වැදගත්. අපි කවුරුත් හොඳ දෙයක් කරන්න උත්සහ කරනවනම් ඒකෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතන්නෙ නැතුව මීට වඩා ගොඩක් වැඩදායක වෙයි.

    අනිත් දේ තමයි රෙප් තිබුණ ද නැද්ද, සීනියර් ද නැද්ද, පෝස්ට් ගාන අච්චර ද මෙච්චර ද, පරණ මෙම්බර් කෙනෙක් ද නැද්ද ආදි කොට ඇති කිසි දෙයකින් නෙමෙයි සයිට් එකට වැඩදායක පුද්ගලයෙක් වෙන්නෙ. එකී පුද්ගලයා සයිට එක තුළ හැසිරීම හා අනිත් අය සමඟ කටයුතු කරන ආකරය, සයිට් එකට හා අනිකුත් මෙබ්බස්ලා වෙත ලාභාපේක්ෂාවෙන් තොරව කරන දායකත්වය, යම් කටයුත්තකදි ක්‍රියාත්මක වෙන පිළිවෙල හා අනිකුත් අයට ගරු කිරීම, සයිට් එකේ නීති රීති රැකීම වගේ දේවල් අනුව තමයි ඔහුගේ හෝ ඇයගේ වටිනා කම තීරණය වෙන්නෙ.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!

    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!

    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:

    සහතික ඇත්ත :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඔව්, සිරාවට.. සමහර threads වලට reply කලත් කෝ reps කියලා අහනවා සමහරු ලැජ්ජා නැතුව :rofl:
    EK ගොඩක් වලි වලට හෙතුවක් වෙලා තියෙන්නෙ ඔය rep සීන් එක.. එච්චරම සාර්තක system එකක් නෙවෙ මම කියන්නෙ ඕක නම්.. rep හිගන්නො දැක්කාම හිනත් යනවා.. පව් කියලත් හිතෙනවා :lol:
    reps ඉල්ලන හැමෝටම ඇගිල්ලක් දික් කරනවා නෙවෙයි මම :no: ඒත් සමහරු ඉල්ලනවා... සමහරු reps ඉල්ලන්නෙ නෑ.. එතකොට කොහොමද අපි කෙනෙක්ව reps වලින් මනින්නෙ? ඒකයි මම අහන්නෙ

    ඇත්ත life එකෙ යාලුවොන්ට ඕනෙ තරම් උදව් කරලා පුරුදු මට නම් ඔය online reps මහ ලොකු දෙයක් නෙවෙයි :P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපි කවුරුත් හොඳ දෙයක් කරන්න උත්සහ කරනවනම් ඒකෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතන්නෙ නැතුව මීට වඩා ගොඩක් වැඩදායක වෙයි.

    අනිත් දේ තමයි රෙප් තිබුණ ද නැද්ද, සීනියර් ද නැද්ද, පෝස්ට් ගාන අච්චර ද මෙච්චර ද, පරණ මෙම්බර් කෙනෙක් ද නැද්ද ආදි කොට ඇති කිසි දෙයකින් නෙමෙයි සයිට් එකට වැඩදායක පුද්ගලයෙක් වෙන්නෙ. එකී පුද්ගලයා සයිට එක තුළ හැසිරීම හා අනිත් අය සමඟ කටයුතු කරන ආකරය, සයිට් එකට හා අනිකුත් මෙබ්බස්ලා වෙත ලාභාපේක්ෂාවෙන් තොරව කරන දායකත්වය, යම් කටයුත්තකදි ක්‍රියාත්මක වෙන පිළිවෙල හා අනිකුත් අයට ගරු කිරීම, සයිට් එකේ නීති රීති රැකීම වගේ දේවල් අනුව තමයි ඔහුගේ හෝ ඇයගේ වටිනා කම තීරණය වෙන්නෙ.

    සහතික ඇත්ත..
    unfortunately ඔහොම හිතන අය අද කාලෙ සෑහෙන්න අඩුයි මචන් :dull:
    දැන් කාලෙ ඉන්නෙ උදව්වක් කලත් ඊටපස්සෙ ලැබෙන දේ ගැන හිතන උන්
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!

    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!

    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:
    Agree and umm errhhhmm!! :rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    shatahika aththa machan:yes:! ae gaman menna me wage mole amaarukaarayanwath yawanna ona!:angry:
    (meke samahark wachana walata .... damma atte ewa meke demeemata nosudusu bewini!...demmata obalata ewa wala adhasa thereum gata heki yei wishwaasa karami:rolleyes:)
    Chat History
    Chat Conversation with somadasa (9 lines)
    on Apr 2nd 2010
    Back

    Hasitha-Kasun:
    hi
    9:02PM

    somadasa:
    hello machan
    9:02PM

    Hasitha-Kasun:
    ane ponnayo
    9:03PM

    somadasa:
    mokadda?
    9:03PM

    Hasitha-Kasun:
    ammata h.... w..... puthe
    9:04PM

    somadasa:
    monawa genada yako me kiyawanne
    9:04PM

    ??

    umbe amma ge h..loku karapu heti ahaganna onada k...balla

    p.... mokak hari awulak thiyanawanm eka kelin ahapan

    (end of conversation):nerd:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::growl::growl::growl::growl::growl::oo::oo::shocked::shocked::shocked::shocked:
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    shatahika aththa machan:yes:! ae gaman menna me wage mole amaarukaarayanwath yawanna ona!:angry:
    (meke samahark wachana walata .... damma atte ewa meke demeemata nosudusu bewini!...demmata obalata ewa wala adhasa thereum gata heki yei wishwaasa karami:rolleyes:)
    Chat History
    Chat Conversation with somadasa (9 lines)
    on Apr 2nd 2010
    Back

    Hasitha-Kasun:
    hi
    9:02PM

    somadasa:
    hello machan
    9:02PM

    Hasitha-Kasun:
    ane ponnayo
    9:03PM

    somadasa:
    mokadda?
    9:03PM

    Hasitha-Kasun:
    ammata h.... w..... puthe
    9:04PM

    somadasa:
    monawa genada yako me kiyawanne
    9:04PM

    ??

    umbe amma ge h..loku karapu heti ahaganna onada k...balla

    p.... mokak hari awulak thiyanawanm eka kelin ahapan

    (end of conversation):nerd:

    kaaage hari hora shot ekak umba ganan ganna epa bun
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Dear GT Bro,

    මම මේ tread එක ගොඩක් කාලෙක ඉදලා දාන්න හිතන් හිටපු tread එකක්. දැන් මේ tread එක දාන්න ඕන කියලා හිතුවා. පහුගිය දවස් කිහිපයේ Rep Points නිසා ප්‍රශ්න ගොඩක් ඇති වුනා. GT Bro ඒකට උත්තරය නියම වෙලාවට post කරා. ඒ වුනත් තාමත් tread දාන එකේ පොඩි හරි පසු බැස්මක් තියනවා. treads වැටෙනවා. ඒත් ගුනාත්මක ඒවා වැටෙන්නේ නැහැ කියලා forum එක බලන් ඉන්නකොට මට තේරුනා. එහෙම වෙන්න මූලිකම හේතුව Rep Pow එක අඩු කරපු එක කියල තමයි මට හිතෙන්නේ. දැන් ඒක වෙනස් කරන්න කියලා මම කියන්නේ නැහැ. මේ අඩු වුන උනන්දුව නැවත ඇති කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැන GT සහෝදරයාගේ අවදානය යොමු කරන්න කැමතී.

    1.
    Member Of The Month.
    මේක ටික කාලයකට කලින් එලකිරි එකේ තිබුන දෙයක්. මේ Member Of The Month නම් කිරීමේ සම්පූර්න බලය GT සතුවෙන්න ඕන. ඒ වගේම ඒ සාමාජිකයා නම් කිරිමට GT භාවිතා කරන Guide Lines, Forum Members ලාට දැන ගැනීම සදහා forum එකේ post කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    2. Tread Of The Week.
    සතියකට එලකිරි එකේ Treads සෑහෙන ගනනක් Post වෙනවා. සමහර ඒවා කිසිම තේරුමක් නැති මෝඩ ජෝක්. සමහර ඒවා අනුන්ට ගහන මඩ. සමහර ඒවා බොහොම වැදගත් ඒවා. ඒ අතරින් Tread Of The Week තෝරලා ඒක forum එකේ display කරන්න කියලා මම කියන්න කැමතී. Rep වලට ගහ ගන්න Rep කල්ලි ගැහිලා Exchange කරගන්න අයට මේක පාඩමක් වෙනවා. Members ලා Rep exchange කරගන්නේ forum එක ඇතුලෙ තමන් Reputed member කෙනෙක් කියලා අනිත් අයට පෙන්නන්නනේ. හොද Tread එකක් දැම්මත් නැතත්, Rep points තියනවා නම් ඒ සමාජිකයා Reputed කියන මතය පොඩ්ඩක් හරි නැතිකරලා දාන්න මේකෙන් පුලුවන් වේවි. ඒ වගේම හොද Treads වැටෙන එක පොඩ්ඩක් හරි ඉහල යාවි කියලත් මට හිතෙනවා.

    මම දැක්කා kasun1986 දාපු tread එකක් තියනව Active Users, Power Users, Moderators, මේ වගේ අමුතු අමුතු නම් තියන කට්ටියක් ගැන. මේ කිසිම කෙනෙක් මේ අපේ Forum එකට වැඩක් නැහැ. මේකෙ Membersla
    200,000+++ ඉන්නවා. මේ දේවල් කරන්න GT ට තනියම අමාරුයි. මේ දාන හැම tread එකක්ම බලන්න, අපේ හැම member කෙනෙකුගෙම හැසිරීම් නිරික්ෂනය කරන්න admin ට සිද්ධවෙනවා. ඒක නිසා ඔය මුලින් කියලා තියන අමුතු අමුතු නම් තියන මහත්තුරු නැතුව Forum එකට වැඩක් කරලා තියන GT හොදින් දන්න අපේ forum එකේම සුදුසු Senior membersla කිහිප දෙනෙක් හරි මේ වැඩේට යොදාගන්න කියලා ම GT ට කියන්න කැමතී. අමාරුවෙන් හරි මේ වගේ වෙනසක් සිද්ධ වුනොත් ඒකෙන් ලොකු Effect එකක් වේවි කියලා මට හිතෙනවා. තව තව වැදගත් Treads Post වෙන එක වැඩි වේවි කියලා මට හිතෙනවා.

    මේ මගේ අදහස් කිහිපයක්. මම වගේම තව අය ඉන්නවා හොද ideas තියන. ඔයාලගේ අදහසුත් මෙතන Post කරන්න කියන ගමන් මම නවතිනවා.

    PLEASE ATTEND TO THIS !!!!
    LETS PROTECT OUR COMMUNITY.
    :):):)

    :yes::yes::yes::yes: "HOT" Kiyala dana tread thama godak thiyenne.ewage ewata thama thena thiyenneth. wedak thiyana thread ekak danne 1% withara. :yes::yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සහෝදරයෙගෙ අය්ඩියාස් වලට මම කෑමතියි...:yes:. ත්‍රෙඩ් ඔෆ් ද වීක් එක හොන්ද අයිඩියා එකක් බ්‍රො..
    11.gif
    .. ඒ එක්කම ත්‍රෙඩ් එකේ තියන ටෝක්ස් නම් පට්ට...... :rofl: :lol:
     
    • Like
    Reactions: amithpeiris