Elakiriයේ මරා විරුද්ද සෙට් එක

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP
    amd40j.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකාධිපති බලලොබි මාරා හදිස්සියේ අරගෙන එන මේ ජනාධිපතිවරණය කවුද ඉල්ලුවේ ? මාරාට ඒකාධිපති බලය වපුරවන්න , රට විකුණගෙන කාලා පවුල තර කර ගන්න රාජපක්ෂ රෙජීමය රටේ වපුරන්න ,ජනතාවරමක් ගන්න තමයි මේ එන්නේ රැවටෙන්න එපා මහින්ද ගෙදර යවන්න යුගය දැන් හරි, අපිට ඕන ප්‍රජාත්‍රන්තවාදය සුරකින ආර්ථික ස්ථායිතාවයක් ඇතිකරන ආණ්ඩුවක්


    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..


    :yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    https://www.facebook.com/video.php?v=821679554558971&set=vb.119154468144820&type=2&theater

    නංගිට ගාහනවද මහත්තයෝ ,,
    :( :(



    නිදහස් අධ්‍යාපන අයිතීන් ඉල්ලූ සිසුන්ට මාරාගේ චින්තනයෙන් ලැබුන ප්‍රතිචාර.


    බල්ලන්ට වගේ ගහන්නේ අහිංසක කෙල්ලන්ට, කොල්ලන්ට නෙවේද , රටේ අනාගතයට සලකන්නේ මෙහෙමද ?

    නින්දිතයි , විලි ලැජ්ජයි මහ රජාණනි!! :angry::angry:

    අවුරුදු 4ක්, අවුරුදු 4ක් නොකා නොබී අපි ඉගෙන ගන්නෙ, අපේ රිසාල්ට් ඒ 3යි, අපේ රිසාල්ට් ඒ 3යි අපේ Z එක 1ට වඩා තිබ්බා, Z එක 1ට වඩා තිබ්බා, අපිට කැම්පස් නෑ කියන්න දුනෙ නෑ, අපේ රිසාල්ට් එල ඒම පරක්කු කලා, හැම දේම නැති කරලා අන්තිමට තිබ්බෙ එච් එන් ඩී ඒ එක විතරයි අපිට සුදුසුකමකට, ඒකෙන් තමයි ඔය උපාධිය හම්බු වුනේ, ඒ උපාධියත් දැන් නෑ කියල කියනවා. අන්න ඒක අහන්න ආවෙ. දැන් ඔය මහත්තුරුන්ගෙ ඔය තුවක්කු බට වලට, ඔන්න ඔය ඉස්සරහ ගාඩ් කරන් ඉන්වට ගහගන්න ආවෙ නෑ. අපි එහෙම ආවෙ, ඔයගොල්ලො ඔයගොල්ලොන්ගෙ දරුවන්ට ගහන්නෙ නැතිව ඔයගොල්ලො අනිත් අපේ දෙමාපියන්ට ජාතක වෙච්චහින්ද ඔයගොල්ලොන්ට ජාතක නොවෙච්ච හින්ද ගහල එලවන එක සාධාරණ ද?"

    අවදානය පිණිසයි !! මෙය හෙට ඔබගේ නංගිට ,මල්ලිට ,දරුවන්ට සිදු විය නොහැකිද ? ඒකාධිපති පාලකයා පලවා හරින්න ඕනද, නැද්ද ? මොහොතක් සිතන්න.

    :yes::yes:
    https://www.facebook.com/video.php?v=821679554558971&set=vb.119154468144820&type=2&theater



    රටකට ඕනේ අපමණ අගයක්හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්



    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    නංගිට ගාහනවද මහත්තයෝ -

    උඩ post එක බලන්න. කියවන්න.

    මරා පාලනය විනාශ කරමු..!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් ...!
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඒකාධිපති බලලොබි මාරා හදිස්සියේ අරගෙන එන මේ ජනාධිපතිවරණය කවුද ඉල්ලුවේ ? මාරාට ඒකාධිපති බලය වපුරවන්න , රට විකුණගෙන කාලා පවුල තර කර ගන්න රාජපක්ෂ රෙජීමය රටේ වපුරන්න ,ජනතාවරමක් ගන්න තමයි මේ එන්නේ රැවටෙන්න එපා මහින්ද ගෙදර යවන්න යුගය දැන් හරි, අපිට ඕන ප්‍රජාත්‍රන්තවාදය සුරකින ආර්ථික ස්ථායිතාවයක් ඇතිකරන ආණ්ඩුවක්


    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..


    :yes::yes:


    meuwa thama ahanna one..:yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං ත්‍රෙඩ් එකේ Vote අඩු කරන්න උස්සහයක් ගන්වා මාරාට කඩේ යන බත් බැලයෝ රැල ,

    එම නිසා ,

    ත්‍රෙඩ් එකේ
    fgsgsg.png
    දාලා යන්නත් අමතක කරන්න එපා මචං
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නාමල් රාජපක්ෂ උපත 1986 හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 තාරුණ්‍යට හෙටක් සභාපති වන ඔහුගේ පාවිච්චියට සදහා වාහන 22ක් පවතී . වංචාකාරී ලෙස නිතිවිභාගය සමත්විමටත් ජපුර විශ්ව විද්‍යාලයේ සුදුසු කම් කිසිවක් නොමැතිව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටද එතුමා සමත් විය සිටින බවට චෝදනා එල්ලවී තිබේ ,ජනාධිපතිවරයාගේ විධායක බලතල ආරෝපණය කරෙගෙන ඇමති මණ්ඩලය පවා හසුරවන්න මොහු කටයුතු කර තිබේ .
    තවද රටේ ක්‍රීඩා ක්ෂේතයට හා තරුණ කටයුතු දේශපාලනීය කිරීමටත් කෙලවිමටත් වග කිය යුත්තෙකි .
    පට්ට චාටර් නිලියන් ඇසුරට තදටම ප්රියකරන්නෙකි එකද ඔබ අප සැම දන්නා රහසකි :yes::yes: ...



    MR03152014SE_1.jpg

    :nerd::nerd:
    4ue4ao4.jpg


    ඔන්න දැන් මාරාට කඩේ යන බත් බැලයන් මාගේ රේප් කපමින් කුණුහරප කියන බවද මම දන්නෙමි ,
    උන්ගේ අහවල් තැන රත්වෙන්නේ රට ගැන සිතා නොව රජපවුලේ හෙට ගැන සිතාය.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce