Elakiriයේ මරා විරුද්ද සෙට් එක

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Mama Ubalagen ahanne mechcharai yaha palakayo wishwasa karanne kohomada :nerd:
    ඔවා අහන්න එපා උඹේ අම්මට බණි මුන්... මුන්ට රනිල්ගෙන් තොර ජිවිතයක් නෑ:lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔවා අහන්න එපා උඹේ අම්මට බණි මුන්... මුන්ට රනිල්ගෙන් තොර ජිවිතයක් නෑ:lol:

    Mama Kaatawath Kade yanne na Mchn mata danaganna ona
    oya ena minissu kiyana dewal karai da kiyala :confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA

    ...!

    ...!
    ...!

    ...!
    ...!

    ...!
    ...!

    ...!

    ...!
    ...!

    ...!

    ...!
    ...!

    ...!

     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට කඩේ යන ගොන් හැත්තගේ බංකොලොත් දේශපාලනයේ අසරණ විම පැහැදිලියි මගේ REP කපලා ,

    බයවෙන්න එපා තම මතය ඉදිරිපත් කරන්න ...

    BUMP
    :yes::yes:

    Loriya_K.jpg
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාරාගේ බංකොලොත් ජන්ද ව්‍යාපාරය , සල්මන්කානට ශාරුක් කාන් ලෙස ඇමතීම නිසා නාමල්ට බොක පහල විම ..:shocked:
    :lol::lol:

    :lol::lol:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol:
    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....


    ඒවගේම මේ කතාවේ මචං හාස්‍යට වඩා දෙයක් තියෙනවා ..මුළු රටේම බාගයකට වඩා අදවෙනකොට රාජපක්ෂලා හොරා කාලා ඉවරයි , :shocked: ...:yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    :lol::lol::lol:
    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....


    ඒවගේම මේ කතාවේ මචං හාස්‍යට වඩා දෙයක් තියෙනවා ..මුළු රටේම බාගයකට වඩා අදවෙනකොට රාජපක්ෂලා හොරා කාලා ඉවරයි , :shocked: ...:yes::yes:

    ඕක මචන් චන්දෙට කරපු කතාවක් නෙවේ චන්දෙ ප්‍රකාශ කරන්න කලින් කරපු එකක්, මිනිහ හැමදාම කොන්ද කෙලින් තියන් හිටිය සුපිරිම පොරක්, මගේ ප්‍රියතම දේශපාලකයා තමා පොර :cool:, නුවර ට්‍රිනිටි කොල්ලෙක්නෙ :yes: ඒක හින්ද රට ගැන හිතන සුපිරිම පොරක්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP

    කාගේ සල්ලිද මේ කන්නේ,,,,


    ප්ර්ද්ගලික තරහක් නෙවේ තියෙන්නේ,

    තමන් සල්ලි හම්බකරලා ඒ සල්ලි වලින් කාර් එකතුවක් දැම්මා නම් අපේ කිසි තරක් නැ නමුත් මැද මුල්ලේ පොඩි එකා මෙහෙම වාහන එකතුන් දානකොට ලංකාවේ කියක්නම් එදා වෙලා කන්න නැතුව දුක්විදිනවාද ? මෙතන තියෙන ප්‍රශ්නය මුන් ආතල් ගන්නේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් මේවා ගැන සොයා බලන්න වත්කම් පිළිබද සොයා බලන්න රටේ නීතියක් කෝ අද රටේ නිතිය ස්වාදීන නැ.
    අහිංසක ජනතාවගේ සල්ලි හුරාගෙන කන පාලකයන් පලවා හැරිය යුතුයි ..


    r-2.png


    r-1.png


    r-3.jpg


    මෙහි ආශ්චර්ය කොතෙක්ද යත් එම මහතා ගේ වාහන එකතුවේ එකක් වන මෙමෙ Mercedes G class මෝටර් රථයේ සුදු පැහැති මෝටර් රථය ඩුබායි රජයේ රජු වන Sheikh Mohammed තම ප්‍රධාන රථය ලෙසද භාවිතා කරනු ලැබීමයි. උපුටා ගැනීම g-o-s-s-i-p- b-o-o-k
     
    Last edited: