Elakiriයේ මරා විරුද්ද සෙට් එක

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ......
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    :baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Originally Posted by LoriyaK

    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....

    ලොරි ටෝක්.....දැන් පුක හපන් මැරියන්.....

    පුක්නෝට් සුජීව :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by LoriyaK

    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....

    ලොරි ටෝක්.....දැන් පුක හපන් මැරියන්.....

    :rofl::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol:
    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....


    ඒවගේම මේ කතාවේ මචං හාස්‍යට වඩා දෙයක් තියෙනවා ..මුළු රටේම බාගයකට වඩා අදවෙනකොට රාජපක්ෂලා හොරා කාලා ඉවරයි , :shocked: ...:yes::yes:

    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා.

    දැන් තියෙන්නේ හැමනිලා.....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
    අඩෝ එකම එකෙක්ට විතරයි තේරිලා තියෙන්නේ අනික් එළකිරියේ අපි ඔක්කොම මෝඩයෝ උනා නේද අන්තිමට....:(:(:(:(:(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ......
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    :lol: :lol: :lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මාරා ගේ ක්‍රමය එපාවෙලා වෙනසක් බලාපොරොත්තු වෙන සෙට් එක තව ඉන්නවා නම් දෙන්න BUMP

    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP