ඉස්සර ඉදන්ම Elakiriයෙ හිටිය අයගෙන් අහන්න තියෙන ප්රශ්නයක්...
2006 විතර ඉදන් අපේ මේ Forum එකේ හිටිය සුපිරිම චරිත කව්ද? අමතක වෙන්නෙ නැති,කැපිලා පෙනුන පට්ට චරිත කව්ද හිටියේ?

එයාලා එහෙම චරිත වෙන්න හේතු මොනවද?
අලුත් අයට මේකේ උන දේවල් දැනගන්න එක වටිනවා.