Elakiriයේ හිටිය සුපිරිම පොරවල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බක්කරේ
    හොරවෙදා - ඩිජේ wathila.
    සුන්න පොනිමාල් --- පට්ට ආතල් දුන්නේ මූ.
    ටැක්සි ඩයිවර්
    ඩිජේ අයිස් කූල් - අක්කි බබෙබ් සෙට්කරගෙන ගැහුවද කොහෙද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2006 දී බන් මේකේ හිටියේ කවුද ? GT විතරද?:lol: 2009 මම ආව අවුරුද්දතමා මේකේ කැපී පෙනෙන අවුරුද්ද
     
    • Like
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා... :love2:
    මේකේ මොකක් හෝ ඉගෙනගන්න ත්‍රෙඩ් තමා තිබ්බේ.. අද හවසට ගොරවනවා කියල ත්‍රෙඩ් එකක් තිබ්බත් එකටත් දේශපාලනේ අල්ලගෙන කඩේ යන පක්කු තමා වැඩි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකේ හිටිය පරණ උන් ගොඩ දෙනෙක් තාම මේකට එනවා
    හැබැයි පරණ අයීඩී වලින් නෙමේ
    වෙනම් අයිඩී වලින්

    මේකට ආව එකෙන් සදහටම මෙකෙන් ඈත් වෙන්නේ පට්ට කලාතුරකින්
    පරණ උන් ගොඩාක් අළුත් අයිඩී වලින් අප්‍රසිද්ධියේ බලනවා