ow bn gahna eka ekaparama gahanna ona
හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්?

ow bn gahna eka ekaparama gahanna ona

හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්?![]()
හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්?![]()

voted for සොහොන![]()

chanda dayakayo bayakaranna baDeyyo in the lead!


මල්ලි එතන තියන්නේ චෙක් බොක්ස් පේලියක්. ඒ චෙක් බොක්ස් වලින් තුන්දෙනෙක්ගේ නම් තේරුවට පස්සේ තමයි වොට් නව් බට්න් එක ක්ලික් කරන්න ඕනේ. ඔයා කරලා තියන විදිහ වැරදී.
ජනාධිපතිවරණෙට චන්දෙ දුන්නා කියලා හිත හදාගන්න තියෙන්නෙ දැන්...![]()

මැතිවරණ විශ්ලේෂණ කටයුතු අතර මේ දැන් ලැබුණු පුවතකට අනුව crazybuddy මහතා තම ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා අන් අයගේ ෆේක් accounts වල සහය පතන බවත් scurvy මහතා කිසිදු ෆේක් සහයක් නොමැතිව කරට කර තරගයක් ලබාදෙන බවත් දැනගන්නට ලැබී ඇත. මාද්‍ය සාකච්චාවක් සඳහා එතුමා ඇමතූ අවස්ථාවේ "මන් තොගේ අම්මත් එක්ක, තොපිලට කොයින්ද මෙව්වා" යනුවෙන් පවසා දුරකථනය විසඳි කර ඇති බවද සඳහන් වේ. පළමු ස්ථානයට පත්වීමේ අසාර්ථක උත්සාහයක djgamaya මහතා නිරතවන බවත් අල්ලස් ලෙස ගල් බෝතල් බාගය බැගින් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් අපට දැනගන්නට ලැබී ඇත.
-රැදී සිටින්න අපගේ මැතිවරණ විශ්ලේෂණය සමග.

සොහොන;19990116 said:![]()
මෙන්න බලන්න මෙන්න බලන්න !!!!
වෙනස සැපද කියලා පසුව අසන්න එපා !!!
නොදන්නා මිරිගුවවල් පිටුපස යන්න එපා
මහ පොළොවේ පය ගසා සිටින පුද්ගලයන්ට බුද්දීමත්ව ජන්දය දෙන්න![]()

