Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය


  • Total voters
    234
  • Poll closed .

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ow bn gahna eka ekaparama gahanna ona

    හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
    මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්? :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
    මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්? :dull:

    මල්ලි එතන තියන්නේ චෙක් බොක්ස් පේලියක්. ඒ චෙක් බොක්ස් වලින් තුන්දෙනෙක්ගේ නම් තේරුවට පස්සේ තමයි වොට් නව් බට්න් එක ක්ලික් කරන්න ඕනේ. ඔයා කරලා තියන විදිහ වැරදී.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    හැම නමක් ඉස්සරහම වෝට් කියලා තිබ්බා. .
    මන් එක්කෙනෙක්ගේ නමක් ඉස්සරහ වොටෙ එක එබුව අයෙ වොටෙ ඔබන්න අවෙ නැනෙ බන්? :dull:

    ජනාධිපතිවරණෙට චන්දෙ දුන්නා කියලා හිත හදාගන්න තියෙන්නෙ දැන්...:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    voted for සොහොන :)

    crBTBB7.png


    මෙන්න බලන්න මෙන්න බලන්න !!!!

    වෙනස සැපද කියලා පසුව අසන්න එපා !!!

    නොදන්නා මිරිගුවවල් පිටුපස යන්න එපා

    මහ පොළොවේ පය ගසා සිටින පුද්ගලයන්ට බුද්දීමත්ව ජන්දය දෙන්න :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මල්ලි එතන තියන්නේ චෙක් බොක්ස් පේලියක්. ඒ චෙක් බොක්ස් වලින් තුන්දෙනෙක්ගේ නම් තේරුවට පස්සේ තමයි වොට් නව් බට්න් එක ක්ලික් කරන්න ඕනේ. ඔයා කරලා තියන විදිහ වැරදී.

    ජනාධිපතිවරණෙට චන්දෙ දුන්නා කියලා හිත හදාගන්න තියෙන්නෙ දැන්...:)

    එහෙමද මන් හරියට දැක්කේ නෑ. . අවුලක් නෑ සොහොනට ඒ වෝට් එක ගියේ. .
    අනිත් උන් තරහවෙන්න එපා හොදේ. . :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණ විශ්ලේෂණ කටයුතු අතර මේ දැන් ලැබුණු පුවතකට අනුව crazybuddy මහතා තම ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා අන් අයගේ ෆේක් accounts වල සහය පතන බවත් scurvy මහතා කිසිදු ෆේක් සහයක් නොමැතිව කරට කර තරගයක් ලබාදෙන බවත් දැනගන්නට ලැබී ඇත. මාද්‍ය සාකච්චාවක් සඳහා එතුමා ඇමතූ අවස්ථාවේ "මන් තොගේ අම්මත් එක්ක, තොපිලට කොයින්ද මෙව්වා" යනුවෙන් පවසා දුරකථනය විසඳි කර ඇති බවද සඳහන් වේ. පළමු ස්ථානයට පත්වීමේ අසාර්ථක උත්සාහයක djgamaya මහතා නිරතවන බවත් අල්ලස් ලෙස ගල් බෝතල් බාගය බැගින් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් අපට දැනගන්නට ලැබී ඇත.
    -රැදී සිටින්න අපගේ මැතිවරණ විශ්ලේෂණය සමග.

    මනාප විස්ලේශනය,

    මේ වන විටත් වැඩි චන්ද 4ක් ලබා scurvy මහතා පෙරමුනු ගෙන සිටින අතර crazybuddy මහතා දෙවනි ස්තානයේ සිටිමින් ප්‍රබල තරගයක් දෙමින් සිටි.
    තෙවන ස්තානය සදහා නැවත්
    dath kimbula මහතා හා තරග කිරිමට djgamaya මහතාට සිදුවී ඇත.තරගය පිලිබදව මහතා අපහා අදහස් දක්වම්න් djgamaya මහතා කියා සිටියෙ අනෙකුත් තරග කරුවන්ගෙන් තමන්ට කිසිදු අභියොගයක් නොමැති බවයි.

    2itmwea.jpg

    ඒ පිලිබදවම scurvy මහතාගෙන් අප කල විමසීමකදි ඔහු කියා සිටියේ මෙසේය,

    picture.php

    අනෙකුත් ප්‍රමුක පෙලේ තරග කරුවන් හා පැවැත්වු සම්මුක සාගච්චා බලාපොරොත්තු වන්න.

    :cool::cool:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19990116 said:
    crBTBB7.png


    මෙන්න බලන්න මෙන්න බලන්න !!!!

    වෙනස සැපද කියලා පසුව අසන්න එපා !!!

    නොදන්නා මිරිගුවවල් පිටුපස යන්න එපා

    මහ පොළොවේ පය ගසා සිටින පුද්ගලයන්ට බුද්දීමත්ව ජන්දය දෙන්න :D

    bump :yes::yes: