අළුත් Account එකක් හැදුවා එකේ E-mail Change කළා
දැන් එකේ Phone No වෙරිෆ්යි කරන්න එනවා කලින් දුන්න සිම් එක මතක නෑ සිම් දෙකක් ලගදි Disconnect කරා ඒවගෙන් එකක් වෙන්නත් පුළුවන්
Phone Number එක Change කරගන්න යනකොට Error එකක් එනවා.
Admin ට Msg එකකුත් දැම්මා No Reply මොකද කරන්නේ ?