elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
    ActiveSafeJunco-size_restricted.gif

    අපි වියපත් අයට විහිළු තහලු කරන නොසංඩාල ළමයි නෙවෙයිනෙ @Solo Rider මාමේ... :P 😁😁
    (යකො @hodakolla ඔය නාකින්ට කොලොප්පන් කරන්න එපා බං.ඕකුන්ට මූලග්ගාය තියෙනව...ප්‍රෙෂර් නැගල එකපාර හැක් ගෑවොත් එහෙම...):ROFLMAO::ROFLMAO:
    මාම නෙමේ සීයා කියපන් සීය
    ------ Post added on Nov 24, 2021 at 9:47 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.

    apo epa bn ad danna :no:

    distrub wenne nathi wenna dagattata awulk na habai :yes: ube salline :lol: apita kiyanna ba
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.
    ඇඩ් :eek: අවුලක් නැ :yes:මේක වහල දන්න නම් එපෝ .. ජිවිතේ මෙලෝ රහක් නැති වේවි. ආතලුත් නැති වේවි.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.
    ඇඩ් ඕන නෑ.. මැදින් එළකිරි.කොම් කියලා ඇහෙන සින්දු අපිට ඩවුන් ලෝඩ් කරගන්න හදලා දෙන්න..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මේක දැකලා පාඩුවෙ හිටපු ජීටි ලොක්කට අඩෝ සිරාවට ඇයි මම මේකෙ උන්ට පිනට ඉන්න දෙන්නෙ හෙට ඉදන්ම මෙම්බර්ශිෆ් ෆී එකක් ගන්න පටන් ගන්න ඕන කියලා හිතිලා සල්ලි ගන්න ගත්තොත් නං පුතෝ මේ ත්‍රෙඩ් එක දාපු උබේ පයිය කපලා ගගේ ඔබනවා 😡😂
    Evva solo rider uthumanan gevai..mata vishwasay...api hemotama gevai eya..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි වියපත් අයට විහිළු තහලු කරන නොසංඩාල ළමයි නෙවෙයිනෙ @Solo Rider මාමේ... :P 😁😁
    (යකො @hodakolla ඔය නාකින්ට කොලොප්පන් කරන්න එපා බං.ඕකුන්ට මූලග්ගාය තියෙනව...ප්‍රෙෂර් නැගල එකපාර හැක් ගෑවොත් එහෙම...):ROFLMAO::ROFLMAO:

    huta samawenna marenna inna ayata wihilu krna eka waradi thama :lol: :lol: :lol:

    කවුද බොල නාකිය
    දෙන්නෙ උබෙ ලබ්බ බහින්න
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.
    Gen Z and millennials kiyana ewa ganan ganna epa bro :):love:
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.
    එහෙම එකක් දැනන් හිටියේ නෑනේ, මාත් Bump එකක් දැම්මා. :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
    අඩෝ එහෙම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා නම් අපි එහෙම බම්ප් කරන එක වැරදියි බං.
    අපි අනෝන්‍ය සහකම්පන සන්දර්ශය ඇතුලේ අසීමාන්තික පරිකල්පන පර්යයාන්තෙකට නොයා පුද්ගලික පරිචයන් ඔස්සෙ ඔප්නැංවීමට භාජනය වෙලා ප්‍රතිවිභජනයේ අනුප්‍රාසය ප්‍රසාරණය වන පරිදි සංවාද ගොඩනගන්න ඕනි.
    :yes:
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Mukuth wasiyak naha, meken adayamak hoyanna tharam awashyathawak nathi nisai ad nodanne.
    Habai me thread eka baluwama therenawa lankawe mentality ekata kisi deyak nikan karanna honda naha watinakamak naha kiyala.
    Enisa samahara wita issarahata aye ads balaporoththu wanna.

    @GTRZ aiya sirawatama Meka karanne pet project ekak widihatada? Oya Dan YouTube ekada focus karanne ?
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අමුතුම ආකාරයෙ කුණුහර්ප ඉගෙනගැනීමට හැකිවීම,
    ado no bn:lol::lol::lol:

    තලවතුගොඩ අනේපිඩු සිටානෝ 😍😍
    Hriyata kypn "HOMAGAMA ANEPIDU SITANOO"

    කවුද බොල නාකිය
    දෙන්නෙ උබෙ ලබ්බ බහින්න
    Wayasata gyama tharaha ynwa kyl api dnnawa eth bari dewal khma krnnda :lol: :lol: :lol: :lol:

    ------ Post added on Nov 25, 2021 at 7:03 PM