elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එක වෙලාවකට හිතෙනව...ඕන වෙලාවක ත්‍රෙඩ් බම්ප් කරන සෙට් එක කිරියෙම සෙට් එකක් කියල..හරියට බොට්ටු වගේ...උන්ට වෙන වැඩක් නැද්ද අම්මප මේ මගුල අස්සේ 24/7 ඉන්න..බම්ප් බම්ප් කර කර..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,591
    6,170
    113
    එලකිරි එකෙන් එයාලට තියෙන වාසි මොනාද ? වෙබ්සයිට් එක කරගෙන යන්න යන්නෙත් එයාලගේ සල්ලිමයි. මේකේ කිසිම ඇඩ් එකක්වත් නෑ. තව මේකේ ඉන්න මෙම්බර්ස් ලා කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. එයාලට මේකෙන් තියෙන වාසිය මොකක්ද ?
    Ayi ban Ara @scurvy kina eka mekata salli danawa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇයි ඔයා තාම සාමාජික ගාස්තුව ගෙවුවෙ නැද්ද?
    එහෙනං වහාම ගෙවන්න.
    මම තමයි මේකෙ භාණ්ඩාගාරික...
    මන් තමයි ඇටෙනඩන්ස් කාඩ් එක ඉශූ කරන්නේ... @PHBhagya ට සාමාජික ගාස්තු ගෙවන්න කලින් මට ඇතුලත් වීමේ ගාසතුව (එක් වරක් පමණි) ගෙවලා කාඩ් එක පෙන්නලා සාමාජික ගාස්තු ගෙවන්න... :unsure: :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මන් තමයි ඇටෙනඩන්ස් කාඩ් එක ඉශූ කරන්නේ... @PHBhagya ට සාමාජික ගාස්තු ගෙවන්න කලින් මට ඇතුලත් වීමේ ගාසතුව (එක් වරක් පමණි) ගෙවලා කාඩ් එක පෙන්නලා සාමාජික ගාස්තු ගෙවන්න... :unsure: :unsure:
    මිනිහ නෑ මචං... බයවෙලා දුවල...

    අලුත් එකෙක් ආපු ගමං මේකෙ ඉන්න උං බය කරනවනෙ.
    අපි වගේ නොදන්න දෙයක් කියල දීල, සලකල තියාගන්නෙ නෑනෙ....
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,591
    6,170
    113
    මේකේ කට්ටිය මාසෙකට සැරයක් ඔයාට හොරෙන් GT අයියට කන්න බොන්න බඩු මල්ලක් ගිහින් දෙනවා,පොරගෙ අනිත් වියදම් එහෙමත් මේකේ ඉන්න ධනපති මුදල්ලු ටික බලාගන්නවා ඒ නිසා බොරුවට බය වෙන්න එපා. ස්කෘවී කියලා සුපිරි මහත්තයෙක් ඉන්නවා එයා තමා ගොඩක්ම උපකාර කරන්නේ.
    3UlOP74.jpg

    මෙන්න ඒ මහත්මයා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
    a84a9d2cf6c4025a348eec1f14605d37595c5398.gif
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
    uba thama ehema balen thread hanne @PrasangaSPerera poddak kypnko bn :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.

    මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.

    අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
    uba thama ehema balen thread hanne @PrasangaSPerera poddak kypnko bn :lol: :lol: :lol:
    අපි වියපත් අයට විහිළු තහලු කරන නොසංඩාල ළමයි නෙවෙයිනෙ @Solo Rider මාමේ... :P 😁😁
    (යකො @hodakolla ඔය නාකින්ට කොලොප්පන් කරන්න එපා බං.ඕකුන්ට මූලග්ගාය තියෙනව...ප්‍රෙෂර් නැගල එකපාර හැක් ගෑවොත් එහෙම...):ROFLMAO::ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි වියපත් අයට විහිළු තහලු කරන නොසංඩාල ළමයි නෙවෙයිනෙ @Solo Rider මාමේ... :P 😁😁
    (යකො @hodakolla ඔය නාකින්ට කොලොප්පන් කරන්න එපා බං.ඕකුන්ට මූලග්ගාය තියෙනව...ප්‍රෙෂර් නැගල එකපාර හැක් ගෑවොත් එහෙම...):ROFLMAO::ROFLMAO:
    huta samawenna marenna inna ayata wihilu krna eka waradi thama :lol: :lol: :lol:
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    මටත් ඕක සෑහෙන ප්‍රශ්නයක් කිරියේ සල්ලි එන model එක. අනිවා sponsorship ඇති. කාගෙන්ද කියලා දන්න්වා නේ. මේක උන්ගේ tool එකක්.