සුපිරි ආහ් මචන්,
උඹ ගෑන ඉතින් කියන්න දෙයක් නෑහෑ ඉතින් ආයේ,
ගොඩාක් සතුටුයි උඹ මේ ලබපු ජයග්රහණායට,
තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලෑබේවා,
(හෑම තිස්සෙම එක මිනිහෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් කරපන් මචන්,උඹේ ඔය සතුට එතකොට හෑමදාම තියේවි!)
අපි මේ බලන් ඉන්නේ අර උඹේ අලුත් ගෑජට් එක එනකල්!
ඒක මං හිතන්නේ ආවොත් ඕකට වඩා ප්‍රසිද්ධ වෙනව තක්කෙටම!

Congrats bro....
Mama ube ea thread1ta bump 1k dunna...![]()

ela machan
rep
Captain ජැක් ස්පැරෝ;12877428 said:Congrats Machan
මාත් පාවිච්චි කරන්නේ ඔක.....
well done machan! ube software eka loku udawwak una! great work !
good luck bro.... I'm using it.![]()
niyamai machan...!!!

Kollata Jayen jayama Wewa!!!!!!!!!!!!!!!
![]()
![]()
අපේ රටේ නම ජාත්‍යන්තරයේ ඉදිරියටම
ජයෙන් ජයම වෙවා
නියමය්නෙ
elazzzzzzzzzzzz
