Oyatath kawuru hari ewwadaThank you sir. Podi un denna adamai pizza kawe. Sirta godak pin.
Ehenam lasantha aiya school walata donation deela photo danne.Deela kiyawanna epa miniho
Anyway thank you![]()
------ Post added on Oct 21, 2022 at 8:36 PM
Oyatath kawuru hari ewwadaThank you sir. Podi un denna adamai pizza kawe. Sirta godak pin.
Ehenam lasantha aiya school walata donation deela photo danne.Deela kiyawanna epa miniho
Anyway thank you![]()
හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.හෙට යාලුවන්ට පාටියක් දෙනවා,හෙන ගැහුවත් ළගින් ඉන්න උන් තුන්දෙනෙක් ඉන්නවා උන්තුන්දෙනා එක්ක හෙට කනවා
මට උදව් ඕන වෙලාවට උන් ළගින් හිටියා,අපායට යන්න උනත් වරෙන් කීවොත් යාමන් කියන තත්වෙ ඉන්නෙ උන්හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.
උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
මොකක්ද උදව් ඕනේ උනු වෙලාව? බූට් කාලා නස්පුක් වෙච්ච වෙලාවෙද? ඔය වෙලාවට ලඟින් ඉඳන් හිත හදන උන් හිතින් නෙමෙයි පුකෙන් හිනා වෙවී ලඟින් ඉන්නෙ.මට උදව් ඕන වෙලාවට උන් ළගින් හිටියා,අපායට යන්න උනත් වරෙන් කීවොත් යාමන් කියන තත්වෙ ඉන්නෙ උන්
Attacහෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.
උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
Kid, you're in for a rude awakeningඅපායට යන්න උනත් වරෙන් කීවොත් යාමන් කියන තත්වෙ ඉන්නෙ උන්
ඔතන එකෙක් ඉන්නවා,මගෙ කකුලට කෙලවිලා හිටපු කාලෙ ඌ මට සෑහෙන්න උදව් කරා උට මාව උස්සං යන්න පුලුවන් කමක් තිබ්බානම් ඌ මාව උස්සන් යනවා,මගෙ කකුලට බෙහෙත් හොයන්න ඌ සෑහෙන්න මහන්සි උනා,මොකක්ද උදව් ඕනේ උනු වෙලාව? බූට් කාලා නස්පුක් වෙච්ච වෙලාවෙද?
ඌට වඩා වැඩියෙන් දියුනු වෙලා බලපන්කෝ. මේ නිකමට කිව්වේ. මම උඹට වඩා ගොඩක් වයස නිසා.ඔතන එකෙක් ඉන්නවා,මගෙ කකුලට කෙලවිලා හිටපු කාලෙ ඌ මට සෑහෙන්න උදව් කරා උට මාව උස්සං යන්න පුලුවන් කමක් තිබ්බානම් ඌ මාව උස්සන් යනවා,මගෙ කකුලට බෙහෙත් හොයන්න ඌ සෑහෙන්න මහන්සි උනා,
True.. Oya tika therenna 25 wath paninna one at leastඌට වඩා වැඩියෙන් දියුනු වෙලා බලපන්කෝ. මේ නිකමට කිව්වේ. මම උඹට වඩා ගොඩක් වයස නිසා.

meke un salli donate karanawalu pizza free denawalu! api illuwoth pupa diyanlu
https://alis.alberta.ca/uba dan degree ekak karanne.
rassawak karala hamba karala kapan.
oke back end eka 75% kare mama
මම ඉස්සර මගෙන් උදව්වක් ඉල්ලන ඕනේ එකෙක්ට unconditionally උදව් කලා. මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් ගත්තොත් මට අනිවා උදව් ඉල්ලලම තමයි. රින්ග්ස් දෙක යද්දි ආන්සර් කරනවා. මගේ වෙලාවා පාඩු කරගෙන උදව් කරනවා. ඔහොම කරලා කරලා අවසානයේ තේරුම් ගත්තු දෙයක් තිබ්බා. අපි ඉල්ලන පරක්කුවෙන් උදව් කරන්න කරන්න, රින්ග් දෙක යද්දි ෆෝන් ආන්සර් කරන්න කරන්න මම මේ නැති කරගන්නේ මගේම තියෙන වටිනාකම නේද කියලා.True.. Oya tika therenna 25 wath paninna one at least![]()
okමම ඉස්සර මගෙන් උදව්වක් ඉල්ලන ඕනේ එකෙක්ට unconditionally උදව් කලා. මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් ගත්තොත් මට අනිවා උදව් ඉල්ලලම තමයි. රින්ග්ස් දෙක යද්දි ආන්සර් කරනවා. මගේ වෙලාවා පාඩු කරගෙන උදව් කරනවා. ඔහොම කරලා කරලා අවසානයේ තේරුම් ගත්තු දෙයක් තිබ්බා. අපි ඉල්ලන පරක්කුවෙන් උදව් කරන්න කරන්න, රින්ග් දෙක යද්දි ෆෝන් ආන්සර් කරන්න කරන්න මම මේ නැති කරගන්නේ මගේම තියෙන වටිනාකම නේද කියලා.
දැන් නම් ගොඩක් උන්ගේ කෝල් වලට එක පාර ආන්සර් කරන්නෙත් නෑ, I am busy කියලා මැසේජ් කරනවා. ආයේ ඕනේ කමක් තියෙනම් කතා කරන්නෙ නැතෑ කියලා.
සිංහලු පට්ටම අවස්තාවාදී ජාතියක්.
mulin udaw illapu eka anthimata orders denna gaththama thamayi mata nm therune krna gonkama.. Eda idan pana pana krnna giye naඅපි ඉල්ලන පරක්කුවෙන් උදව් කරන්න කරන්න, රින්ග් දෙක යද්දි ෆෝන් ආන්සර් කරන්න කරන්න මම මේ නැති කරගන්නේ මගේම තියෙන වටිනාකම නේද කියලා.

අන්න හරියටම හරි.mulin udaw illapu eka anthimata orders denna gaththama thamayi mata nm therune krna gonkama.. Eda idan pana pana krnna giye na![]()
podi kale idan ekata inna un dennek innwa, matath eka therila tynne eylt kln mta ordrs enkot mg krn pramany wdi una, epara mn gig image okkoma hdl deela mn krn ctgrym untath kiyl (ethkot lankawen gig thibbe 1i, video editng wl sub ctgryk) okkoma krl deela gig ek danna kuw, issr idn ona udwk krn un.. thamath ehmi ithn. arunta first order awt psse, mata kochchr order enw unath man awl gahuw, mn hithnne e seen ek samnya deyak, thaman ekk inn eka ut wdiy udata ynkot unth e ekkm yn ona, eka awlk na ithn.හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.
උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.