Elakiri එකේ කොල්ලෙක්ට පීසා එකක් යැව්වා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හෙට යාලුවන්ට පාටියක් දෙනවා,හෙන ගැහුවත් ළගින් ඉන්න උන් තුන්දෙනෙක් ඉන්නවා උන්තුන්දෙනා එක්ක හෙට කනවා
    හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්‍රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.

    උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්‍රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.

    උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
    මට උදව් ඕන වෙලාවට උන් ළගින් හිටියා,අපායට යන්න උනත් වරෙන් කීවොත් යාමන් කියන තත්වෙ ඉන්නෙ උන්
     
    • Like
    Reactions: Mr.Sawyer

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට උදව් ඕන වෙලාවට උන් ළගින් හිටියා,අපායට යන්න උනත් වරෙන් කීවොත් යාමන් කියන තත්වෙ ඉන්නෙ උන්
    මොකක්ද උදව් ඕනේ උනු වෙලාව? බූට් කාලා නස්පුක් වෙච්ච වෙලාවෙද? ඔය වෙලාවට ලඟින් ඉඳන් හිත හදන උන් හිතින් නෙමෙයි පුකෙන් හිනා වෙවී ලඟින් ඉන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්‍රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.

    උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
    Attac
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මොකක්ද උදව් ඕනේ උනු වෙලාව? බූට් කාලා නස්පුක් වෙච්ච වෙලාවෙද?
    ඔතන එකෙක් ඉන්නවා,මගෙ කකුලට කෙලවිලා හිටපු කාලෙ ඌ මට සෑහෙන්න උදව් කරා උට මාව උස්සං යන්න පුලුවන් කමක් තිබ්බානම් ඌ මාව උස්සන් යනවා,මගෙ කකුලට බෙහෙත් හොයන්න ඌ සෑහෙන්න මහන්සි උනා,
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔතන එකෙක් ඉන්නවා,මගෙ කකුලට කෙලවිලා හිටපු කාලෙ ඌ මට සෑහෙන්න උදව් කරා උට මාව උස්සං යන්න පුලුවන් කමක් තිබ්බානම් ඌ මාව උස්සන් යනවා,මගෙ කකුලට බෙහෙත් හොයන්න ඌ සෑහෙන්න මහන්සි උනා,
    ඌට වඩා වැඩියෙන් දියුනු වෙලා බලපන්කෝ. මේ නිකමට කිව්වේ. මම උඹට වඩා ගොඩක් වයස නිසා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    True.. Oya tika therenna 25 wath paninna one at least :yes:
    මම ඉස්සර මගෙන් උදව්වක් ඉල්ලන ඕනේ එකෙක්ට unconditionally උදව් කලා. මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් ගත්තොත් මට අනිවා උදව් ඉල්ලලම තමයි. රින්ග්ස් දෙක යද්දි ආන්සර් කරනවා. මගේ වෙලාවා පාඩු කරගෙන උදව් කරනවා. ඔහොම කරලා කරලා අවසානයේ තේරුම් ගත්තු දෙයක් තිබ්බා. අපි ඉල්ලන පරක්කුවෙන් උදව් කරන්න කරන්න, රින්ග් දෙක යද්දි ෆෝන් ආන්සර් කරන්න කරන්න මම මේ නැති කරගන්නේ මගේම තියෙන වටිනාකම නේද කියලා.

    දැන් නම් ගොඩක් උන්ගේ කෝල් වලට එක පාර ආන්සර් කරන්නෙත් නෑ, I am busy කියලා මැසේජ් කරනවා. ආයේ ඕනේ කමක් තියෙනම් කතා කරන්නෙ නැතෑ කියලා.

    සිංහලු පට්ටම අවස්තාවාදී ජාතියක්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ok
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අපි ඉල්ලන පරක්කුවෙන් උදව් කරන්න කරන්න, රින්ග් දෙක යද්දි ෆෝන් ආන්සර් කරන්න කරන්න මම මේ නැති කරගන්නේ මගේම තියෙන වටිනාකම නේද කියලා.
    mulin udaw illapu eka anthimata orders denna gaththama thamayi mata nm therune krna gonkama.. Eda idan pana pana krnna giye na :D
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    mulin udaw illapu eka anthimata orders denna gaththama thamayi mata nm therune krna gonkama.. Eda idan pana pana krnna giye na :D
    අන්න හරියටම හරි.
    එක උදව්වක් කලාම උන් හිතාගන්නවා උන්ට උදව් කරන එක අපේ යුතුකමක් හා වගකීමක් කියලා.

    හොඳම කියලා හිතන් හිටපු යාලුවෙකුත් මට ඇරියා ඔහොම කරන්න ගිහින්.
     
    • Like
    Reactions: siri_ayya

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,163
    1,593
    113
    හෙණ ගැහුවත් ළඟින් ඉන්න එව්වා වැල් බයිලා බං. අම්මා තාත්තා ඇරුනම අනික් ඔක්කොම පාහේ උඹව ආශ්‍රය කරන්නේ උඹෙන් උන්ට වාසියක් තියෙනම් විතරයි.

    උඹ නෑ කිව්වට ඒක තමයි ඇත්ත.
    podi kale idan ekata inna un dennek innwa, matath eka therila tynne eylt kln mta ordrs enkot mg krn pramany wdi una, epara mn gig image okkoma hdl deela mn krn ctgrym untath kiyl (ethkot lankawen gig thibbe 1i, video editng wl sub ctgryk) okkoma krl deela gig ek danna kuw, issr idn ona udwk krn un.. thamath ehmi ithn. arunta first order awt psse, mata kochchr order enw unath man awl gahuw, mn hithnne e seen ek samnya deyak, thaman ekk inn eka ut wdiy udata ynkot unth e ekkm yn ona, eka awlk na ithn.