උබට ඕන එකක් උබ දාපම්
කැරි කතා කියනව නන්, උබෙ දේවල් ජෝක් එකට ගන්නව නන්, එහෙම එවුන්ට ඉග්නො කරපම්
උන් හිටියත් වැඩක් නෑ, උබ තව ටිකක් අවුල් යනව විතරයි.
උබට වැඩ නැති වෙලාවට මේකෙම ඉදපම්, තව මොකෙක්ට හරි හෙල්ප් එකක් දියම්
ඉදල හිටල අඩියක් ගහපම්, විටක් කාපම්, මේකෙත් ලැගපම්