Elakiri එකේ මම හැම දේම දාන එකට හේතුව

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නෝට් වෙලා නෑ එහෙම සීන් එකක්. මම ඌට අනුකම්පා කලේ ඌට එහෙම වෙලා තියෙන්නෙ උගෙ වැරැද්දකින් නොවෙන නිසා. මගෙ නෑයෙකුත් ඉන්නවා පොඩිකාලෙ උන මානසික මෙව්ව නිසා මූ වගේ මුකුත් බැරි උන එකෙක්.

    ඔය ෆේක් හදන් බනින සීන් එක මට නෝට් නෑ. ඌව සුද්ද කරනව නෙමෙයි, බට් කොහොමද උගෙ ෆේක් කියල කියන්නෙ? මොනවද ඒ ෆේක්?
    @amawaka.day @TechMod @basooka @hitlermash ඔය මේ දවස්වල ලඟදි active උන ටිකක්..ඔය හැම එකෙන්ම දාන්නෙත් එකම විදිහේ post.. ගොඩක් ඒවා දාන්නේ පුක ගැන.. ඊටපස්සේ බනින්නෙත් එකම විදිහට මයි..ඔය fake එකකින් වත් සත පහකට වැඩක් ඇති දෙයක් ඌ කරලා නෑ..2020 thread වල ඉඳන් අනුන්ගෙන් බැනුම් අහන එකෙක්..

    උඹ අවාරෙට පොල් වැටෙන්න වගේ log වෙන නිසා ඕක note වෙන්න විදිහක් නෑ.. මාත් ඕකට ඉස්සර අනුකම්පා කරා.. අන්තිමට බැලුවම ඌ එකම විදිහේ thread දදා නිකං කාලේ කනවා විතරයි හැමෝගෙම..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    Here we go again………🌚👌
    40B18633-BFCD-46E1-A5D1-4AC73824BF8A.jpeg

    Love Elakiri TM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Here we go again………🌚👌
    View attachment 184451
    Love Elakiri TM

    සාධාරණ කොටා is here

    Meke oya lokui kiyala hithan inna hama parayatama kiyanne...
    thopi okkoma adu kule para haththa... Ow :yes:
    ලොකු පප්පගෙ වයිෆ් is here

    @spamcheck @tintin123 @GTRZ ඔයාලාත් ඇඩ්මින්ලා වශයෙන් මේකේ අදහස් දක්වන්න. මොකද අපි මේ සයිට් එකේ ඉන්නවද නැත්ද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස මත
    අහක යන රෝමන්කාරයෙක් is here
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට නෝට් වෙලා නෑ එහෙම සීන් එකක්. මම ඌට අනුකම්පා කලේ ඌට එහෙම වෙලා තියෙන්නෙ උගෙ වැරැද්දකින් නොවෙන නිසා. මගෙ නෑයෙකුත් ඉන්නවා පොඩිකාලෙ උන මානසික මෙව්ව නිසා මූ වගේ මුකුත් බැරි උන එකෙක්.

    ඔය ෆේක් හදන් බනින සීන් එක මට නෝට් නෑ. ඌව සුද්ද කරනව නෙමෙයි, බට් කොහොමද උගෙ ෆේක් කියල කියන්නෙ? මොනවද ඒ ෆේක්?
    අපිත් ඔහොම හිතලා තමයි උදව් කරේ ඒත් මේකගෙ කෙලෙහිගුණයක් නැතිකම බලු ගතියක් නෙ.
    ඕක මේකෙ අඩන්නෙ 2017 ඉදන්
    දන්න උන් දන්නවා මුගෙ ක්‍රමේ. හැම අකවුන්ට් එකකින් ම එකම ප්‍රශ්නටික තමයි එක එක විදියට අහන්නෙත්
    @rahal jayasekara @skylander @hitlermash @Randulaya @timetraveler1921 @sriyasas තව බරගානක් තියෙනවා මට මතකත් නෑ. තව කසුනි ගමගේ කියලා ලෙස්බියන් කෙල්ලෙක් විදියටත් මූ අකවුන්ට් එකක් හදාගෙන ආතල් දුන්නා 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද අපි මේ සයිට් එකේ ඉන්නවද නැත්ද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස මත
    උඹ ගියාම මේ site එක වැටෙනවද ඉතින් 😂 නිකන් විහිළුවක් නොවී ඉඳපන් 😂😂😂😂
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    @spamcheck @tintin123 @GTRZ ඔයාලාත් ඇඩ්මින්ලා වශයෙන් මේකේ අදහස් දක්වන්න. මොකද අපි මේ සයිට් එකේ ඉන්නවද නැත්ද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස මත
    cry baby GIF
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    අපිත් ඔහොම හිතලා තමයි උදව් කරේ ඒත් මේකගෙ කෙලෙහිගුණයක් නැතිකම බලු ගතියක් නෙ.
    ඕක මේකෙ අඩන්නෙ 2017 ඉදන්
    දන්න උන් දන්නවා මුගෙ ක්‍රමේ. හැම අකවුන්ට් එකකින් ම එකම ප්‍රශ්නටික තමයි එක එක විදියට අහන්නෙත්
    @rahal jayasekara @skylander @hitlermash @Randulaya @timetraveler1921 @sriyasas තව බරගානක් තියෙනවා මට මතකත් නෑ. තව කසුනි ගමගේ කියලා ලෙස්බියන් කෙල්ලෙක් විදියටත් මූ අකවුන්ට් එකක් හදාගෙන ආතල් දුන්නා 😂
    Uba monawada karapu udawu muta? :lol: oya tharam ube hitha ridenta :D
     
    • Like
    • Haha
    Reactions: Hydra and Nadun26

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    බලපල්ලකො මට dislike දාන උන්ට වෙන දේ. තවකෙනෙක්ට හිරි හැර කරලා උබලට වැඩි කල් යහතින් ඉන්න බැහැ. උබලට සතියක් යන්න කලිං දෙවියෝ දඩුවම් දෙයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    ඔයාට හිතට වදයක් වෙන දේවල් මේකේ දාන්න බනින එවුන් බැනපුදෙන් ඒත් උදව් කරන්න බොක්ක දෙන සෙට් එකකුත් ඉන්නවා මේකේ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇත්ත. මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කැරියෝ කියලා හිතාගෙන ඉන්න. නමක් ගමක් දන්නවා නම් ගෙවල් වලට හොයාගෙන ගිහිං කන පැල්ලෙන්න ගහන්නේ වේසිගේ පුතාලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඇත්ත. මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කැරියෝ කියලා හිතාගෙන ඉන්න. නමක් ගමක් දන්නවා නම් කන පැල්ලෙන්න ගහන්නේ වේසිගේ පුතාලට
    චූටි කුකූ is here