හදපු එකාවත් පාවිච්චි නොකරන බිජ්ජේ කොමන්ට්ස් සොෆ්ට් එක ඔබත් දාගන්න
ela machan rep++ පට්ටම භාන්ඩයක්
machan tika dawasakin kiyanna epa onna ube password ehama kawuru hari ussala kiyala 

machan tika dawasakin kiyanna epa onna ube password ehama kawuru hari ussala kiyala
![]()


![]()
මුලින්ම කියන්න ඕන මේ software කෑල්ල හදල එලියට දැම්මෙ අද ඊයෙ නම් නෙවේ.. මාස හතර පහකට කලින්..
![]()
Quick Reply එකේ Smilies බොත්තමක්...
Font size option on quick post
ඒකත් ඔන්න ඔය උඩ දාල තියන threads වලට පින් සිද්ද වෙන්න
පොඩි idea පාරක් ආවෙ..
කොහොම හරි software කෑල්ල පටලෝල ඉවර වෙලා test කරන්න කියල දුන්න..
ගල් ඉබ්බෙකුටයි අර බුවා කියන ## ටයි..
මෙලෝ රහක් නැහැ කිව්ව..
කී ඔබ ඔබ ඉන්න බෑ කිව්ව..
එලියට දාන්න එපා කිව්ව..
ෆේල් කිව්ව..
මානසිකව වැට්ටුව..
ඕන රෙද්දක් කියල මාත් අල්ලල දැම්ම ඉතින්..
thread එක දැම්මෙත් නෑ..
![]()
මේ ලගදිත් thread එකක් වැටිල තිබ්බ ඒකයි මේ අද thread එක දානව කියල හිතුවෙ..
software එක නම් ෆේල් ද නැද්ද දන්නෙ නැහැ..
එකෙක් දෙන්නෙක් හරි ප්‍රයෝජනයක් ගන්නෙ නැතැයි..
ත්‍රෙඩ්_දාන්න_එපා වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit
මේ තියන්නෙ Main UI එක..
Software එක Install කරල ඉවර වෙලා..
elakiri ඒකෙ quick reply එකට ගිහින් ctrl+shift
ගැහුවාම මේක popup වෙනව..
reply එකක් දැනට මත් chat box ඒකෙ type කරල තියනව නම් ඒකත් auto ම ෆිල් කර ගන්නව..
threads reply save කර කර හදත හැකි..
කරන්ට් ගියාට backspace එබිල බැක් ගියාට අවුලක් නෑ
අන්තිමට දාපු පොස්ට් එක auto save වෙනව..
:3
![]()
![]()
Font Colour Form එක
![]()
![]()
youtube ඒකෙ full url එක දුන්නහම ඕන කෑල්ල විතරක් rip වෙලා එන්න දැම්ම..
වෙන මුකුත් විශේෂයක් නැහැ..
![]()
![]()
URL එකක් දාන Form එක
![]()
![]()
image දාන මෙව්ව එක clip board ඒකෙ තියන ලින්ක් එකක් උනත් auto ම ගන්නවා..
කුකුල් පික් එක කෝමද
![]()
![]()
software එක ගහන්න නම් ඒ හැටි අමාරුවක් උනේ නෑ.. ඊසි පීසී..
ඒත් මේ images ටික දාන්න තමයි සසර කල කිරුනෙ එක එක අරගෙන paste කරන්න එපැයි..
main ui ඒකෙ තියන smileys sizes තුනකින් තියනව.. 32 , 64 , 128 images 120 එතනම..
තව අමතර animated gifs තියනව තුන්සීයක් විතර.. ඕව සේරම එක එක url එක අරන් දුක සේ දැම්මෙ ඉතින්..
මේ තියෙන්නෙ gifs ටික
Sweet IM
![]()
![]()
![]()
![]()
Boy Soldier
![]()
![]()
![]()
![]()
Crazy Bofu
![]()
![]()
![]()
![]()
Tuzki Bunny
![]()
![]()
![]()
![]()
ආහ් තව බඩ්ඩක් දැම්ම..
http://www.glitter-graphics.com/mysp..._generator.php
ඔය site එක හැමෝම use කරල ඇති නෙ.. ඊට වඩා ලේසියෙන් animated text එකක් genarate කරගන්න පුළුවන් වෙන්න හැදුව..
මේ animated text images ටික නම් උන්ගෙන් ඉස්සුවෙ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනික් settings නම් බේස්ක් වැඩි දෙයක් නැහැ..
browser එක select කරල තියෙන්න ඕන පුතා මුලින්ම..
default firefox දාල තියෙන්නෙ..
chrome වගේ use කරනව නම් change කරගන්න chrome වලට..
![]()
![]()
මේ තියෙන්නෙ softpedia එකෙන් අක්කි![]()
කෙනෙක්
දාලතියන review එකක්
![]()
දැන් මේක free ද
![]()
Free නෙවේ සල්ලි දීල ගන්න වෙනවා..
![]()
අපේ ලංකාවෙ අයියල OS එකේ ඉදල සේරම දාල තියන software genuine නිසා key එකකුත් Free ම දෙන්නම්
![]()
E-mail - [email protected]
Key - 6676D0C11E4778231BA9575A78AC09AF
-----------------------------------------------------------------------------------
PS :
මේ thread එක දාන තුන්වෙනි පාර මේ.. දෙපාරක් delete කොලානෙ..
පස්සෙ gt අයිය එක්ක පොඩි ඇග්රිමන්ට් එකක් ගහගත්ත බොහොම අමාරුවෙන්..
-----------------------------------------------------------------------------------
මෙන්න එහෙනං Download Links
![]()
Download From Mediafire
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Web Cam එකෙන් Spy කරන්න ආසද ?
Windows 7 : Hacks ~ Part I ~
Windows 7 : Hacks ~ Part II ~
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
![]()