Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16692865 said:
    ඔව් ඒක හරි.. ජ්‍යොතිෂ විතරක් නෙමෙයි කොයි දේකත් අන්තයකට යන්න හොඳ නෑ.. සමහරු ඕනවට වඩා දෛවයට ඉඩදිලා ඉඳලා කෙලවගන්නවා. හඳහන කියන්නේ හඳ එලියක් යන පාරේ තියන වලවල් සර්පයෝ ඒ එලියෙන් දැකලා තමන් ආරක්ෂා කාරිව යන්න ඕන. නැතුව හඳ එලිය අපිව යන්න ඕන තැනින් ගිහින් තියන්නේ නෑ..:)

    11.gif
    sahathika aththa machan :D
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    1986-01-30 Aluma 12.40 ta....Pawsimahaththaya hari Nakath rala mahaththaya hari meka bala denawada...mama mulinma damme...Kelawelama gihin thiyenne machanla:no:...Waha bona thaththwayatama watila thiyenne:(....Me apala kale hariyanne kawadda kiyala kiyanawada dennagen ekkenek hari...Please saho....

    bump saho...adawath balanawada...
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    "ග්‍රහයා චතුරශ්‍රව, ග්‍රහයා ත්‍රිංශාංශකව"

    Meka pahadili karala denna puluwanda nakath ayye?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හෙළයෙක්;16692878 said:
    රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.

    Jaya wewa :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නැකැත් රාල;16697612 said:
    කෝ මේ අපේ පවුසියා.. ආගිය අතක් සහ පයක් නෑනේ..
    t2418.gif

    I'm waiting for him too. He said mine and another's were next.:)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    නැකැත් රාල;16697199 said:
    මචෝ උඹේ එක ඊයේ බලන්න බැරිවුනා.. අද අනිවා බලලා දෙනවා

    Thank uuuuuuuuuuu Thank uuuuuuuuuuuuuu jaya wewa
    Wadagath dewal okkama balala Kiyanna

    :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1993.02.15
    welawa 05.10 am
    Hettipola,Wilgamuwa

    Adyapanaya
    Rekiyawa
    wiwahaya
    anagathaya

    Puluwan welawaka balanna
    picture.php

    අධ්‍යාපනය

    බුධ මහදසවෙන් උපන් ජන්මියා අධ්‍යාපනයට සමතෙකි. චිත්‍ර ඇඳීම, සංගීතය හෝ කාව්‍ය රචනය වැනි කලා අංෂයකටද විශේෂ සමත් කමක් ඇත. 2014 වනතුරු අධ්‍යාපනයට යහපත් වුවත් 2014 පෙබරවාරියෙන් පසුව සිකුරු මහදසාව ආරම්භ වීමත් නිසා තරමක් විනොද ගමන් විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් ගත කිරීමෙන් අධ්‍යාපනයට බාධා කාරී තත්වයක් උද්ගත විය හැක. කල්පනාවෙන් වැඩ කල යුතුය.

    රැකියාව.
    නිර්මානාත්මක දේ කිරීමත් ජලයට සම්භන්ධ රැකියාවක් කිරීමත් විදෙස් ගත වීමත් යන ඒවා ජන්මියාට බොහෝ ගැලපෙන දේවල්ය. විදෙස් ගත වීමට උත්සහ කරයි නම් එය සඵල වීමට අවස්ථාව වැඩිය. කෙසෙ නමුත් ජන්මියා දියුනුවන කෙනෙකි මධ්‍යම ප්‍රමානයේ බල ඇති ධන යෝග කාරක හඳහනකි. 2018ට පෙර විදෙස් ගතවීමට උත්සහ කිරීම ඉතා යෝග්‍යය

    විවාහය
    කීමට තරම් ලොකු විවාහ දෝෂ නම් නැත සාමාන්‍ය තත්වයේ විවාහයකි.. බාල සහෝදරියකගේ මාර්ගයෙන් හෝ විනෝද ගමනක් වැනි ගමනකදී සහකාරිය මුන ගැසීමට වැඩි ඉඩක් ඇත. 2020/02/22න් පසුව විවාහයට සුභය

    අපල සිදුවිය හැකි කාල වකවානු
    මේ වනවිටත් ඒරාෂ්ඨකයක් ගත කරයි නමුත් එතරම් කරදර නැත. 2018/06/23 සිට 2020/02/22 දක්වා නම් දරුනු අපලයකි. ඒ කාලයේදි ශනි අපලයට කලයුතු දේ වල් කරන්න.

    සමස්ථයක්වශයෙන් අනාගතය සුභය.. අපල කාලය හැරුනු විට සිකුරු මහදසාව ජන්මියාව ඉහලට ගෙන යයි.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    නැකැත් රාල;16699208 said:
    අධ්‍යාපනය

    බුධ මහදසවෙන් උපන් ජන්මියා අධ්‍යාපනයට සමතෙකි. චිත්‍ර ඇඳීම, සංගීතය හෝ කාව්‍ය රචනය වැනි කලා අංෂයකටද විශේෂ සමත් කමක් ඇත. 2014 වනතුරු අධ්‍යාපනයට යහපත් වුවත් 2014 පෙබරවාරියෙන් පසුව සිකුරු මහදසාව ආරම්භ වීමත් නිසා තරමක් විනොද ගමන් විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් ගත කිරීමෙන් අධ්‍යාපනයට බාධා කාරී තත්වයක් උද්ගත විය හැක. කල්පනාවෙන් වැඩ කල යුතුය.

    Okkkkkkk :D

    රැකියාව.
    නිර්මානාත්මක දේ කිරීමත් ජලයට සම්භන්ධ රැකියාවක් කිරීමත් විදෙස් ගත වීමත් යන ඒවා ජන්මියාට බොහෝ ගැලපෙන දේවල්ය. විදෙස් ගත වීමට උත්සහ කරයි නම් එය සඵල වීමට අවස්ථාව වැඩිය. කෙසෙ නමුත් ජන්මියා දියුනුවන කෙනෙකි මධ්‍යම ප්‍රමානයේ බල ඇති ධන යෝග කාරක හඳහනකි. 2018ට පෙර විදෙස් ගතවීමට උත්සහ කිරීම ඉතා යෝග්‍යය

    Try karala balanna oni :):)
    විවාහය
    කීමට තරම් ලොකු විවාහ දෝෂ නම් නැත සාමාන්‍ය තත්වයේ විවාහයකි.. බාල සහෝදරියකගේ මාර්ගයෙන් හෝ විනෝද ගමනක් වැනි ගමනකදී සහකාරිය මුන ගැසීමට වැඩි ඉඩක් ඇත. 2020/02/22න් පසුව විවාහයට සුභය

    Mata nangilawa elagic ne :(:(

    අපල සිදුවිය හැකි කාල වකවානු
    මේ වනවිටත් ඒරාෂ්ඨකයක් ගත කරයි නමුත් එතරම් කරදර නැත. 2018/06/23 සිට 2020/02/22 දක්වා නම් දරුනු අපලයකි. ඒ කාලයේදි ශනි අපලයට කලයුතු දේ වල් කරන්න.

    Mama monada ayye karanna oni

    සමස්ථයක්වශයෙන් අනාගතය සුභය.. අපල කාලය හැරුනු විට සිකුරු මහදසාව ජන්මියාව ඉහලට ගෙන යයි.

    Thank you Thank Youuuuuuuuuu
    picture.php