Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අවමංගල්‍ය කටයුත්තක් උදෙසා දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදු වූ හෙයින් සිදුවූ අතපසුවීම් ගැන මාගේ බලවත් කණගාටුව.මේ වන විට උණරෝගයෙන් පෙළෙමින් සිටිමි.කෙසේ හෝ අතපසුවූ ජන්මපත්‍ර කාලය පමා වුවද බලා දෙනබවට පොරොන්දු වෙමි.මා නැතිව වුවද නැකැත් රාළ මහතා දක්වා ත්‍රෙඩ් එක ඇදගෙන යාම සම්බන්ධව එතුමාට මාගේ අවංක ස්තූතිය.:(:(:(:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    උයාට මොකද වුනේ කියලා අපි ඒත් බැලුවා.. අපි හිතුවේ උයා වලකජ්ජ ගහලා කියලා..:baffled:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    උඹේ කේන්දරේ බලල තිබ්බේ.ලියන එකේ ප්‍රමාදයක් තිබ්බ.කොහොමත් කලාවට හිතැති සංගීතය ගායනය පිළිබඳ විශේෂ හැකියාවක් තිබුණ අමුතු පහේ කේන්දරයක් වගේ මතකයි.කොහොමත් එකේ ඉස්සරහට කාලය එතරම් හොඳ තත්වෙක තිබ්බේ නෑ.ආයේ බලලම ලියනම්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16703521 said:
    උයාට මොකද වුනේ කියලා අපි ඒත් බැලුවා.. අපි හිතුවේ උයා වලකජ්ජ ගහලා කියලා..:baffled:

    මේ දවස් වල කුජා 8.දන්නවනේ එකපාරට එන අකරතැබ්බ වල හැටි :dull:
     
    • Like
    Reactions: animation

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අවමංගල්‍ය කටයුත්තක් උදෙසා දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදු වූ හෙයින් සිදුවූ අතපසුවීම් ගැන මාගේ බලවත් කණගාටුව.මේ වන විට උණරෝගයෙන් පෙළෙමින් සිටිමි.කෙසේ හෝ අතපසුවූ ජන්මපත්‍ර කාලය පමා වුවද බලා දෙනබවට පොරොන්දු වෙමි.මා නැතිව වුවද නැකැත් රාළ මහතා දක්වා ත්‍රෙඩ් එක ඇදගෙන යාම සම්බන්ධව එතුමාට මාගේ අවංක ස්තූතිය.:(:(:(:(

    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.:)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    උඹේ කේන්දරේ බලල තිබ්බේ.ලියන එකේ ප්‍රමාදයක් තිබ්බ.කොහොමත් කලාවට හිතැති සංගීතය ගායනය පිළිබඳ විශේෂ හැකියාවක් තිබුණ අමුතු පහේ කේන්දරයක් වගේ මතකයි.කොහොමත් එකේ ඉස්සරහට කාලය එතරම් හොඳ තත්වෙක තිබ්බේ නෑ.ආයේ බලලම ලියනම්

    11.gif
    11.gif

    මගෙ මොකක්ද අවුරුදු 7ක සීන් එකක් මේ අවුරුද්දේ ඉවරවෙන කතාවක් අම්ම කිව්ව. වයස 27 වෙනකන් කියල දාපු යන්තරයත් තාම දානව.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16703544 said:
    කොල්ලො ටික උඹලයේ ගෙදර එන්න හැදුවේ බස් එකක් බුක් කරන් කිරි හට්ටි ටිකක් අරන්..

    මොකද්ද බස් එක ලේලන්ඩ් එකක්ද?
     
    vidura93

    Member
    Apr 25, 2014
    21
    3
    0
    Kurunegala
    තාම බලනවද ? මට මගේ අධ්‍යාපනේ ගැනයි . රස්සාව ගැනයි පුළුවන් නම් කියල දෙනවද ?
    1993-12-24
    ප.ව 1.56
    කුරුණෑගල - කුලියාපිටිය රෝහල
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1987.1.22
    10.55 PM
    MAHAMODARA GALLE

    vivahaya koi kaleda?
    vivaha jivithaya?
    ganna gani koi vageda??

    විවාහය 2016 පස්සේ සිදුවෙන්න ඉඩ තියනවා. නමුත් විවාහය සිදු නෙවෙන යෝගයකුත් තිබෙන නිසා ඒකට පිලියම් කරගත යුතුයි.මේ හඳහනට ගැලපෙන හඳහනක් හොයන එක නම් පට්ට අමාරු වැඩක්. විවාහ වුනත් ගැටලු ඇති විය හැකියි. ප්‍රේම සම්භන්ධතා පවා සාර්ථක වෙන්නේ අඩුවෙන්
     
    • Like
    Reactions: agdrig

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    11.gif
    11.gif

    මගෙ මොකක්ද අවුරුදු 7ක සීන් එකක් මේ අවුරුද්දේ ඉවරවෙන කතාවක් අම්ම කිව්ව. වයස 27 වෙනකන් කියල දාපු යන්තරයත් තාම දානව.

    සංගීතතයට හිතැති එමෙන්ම කලා කටයුතු ප්‍රගුණ කලහොත් යම් ප්‍රසිද්ධියක් පවා ලබා ගත හැකි එමෙන්ම තම පවුලේ තැන්පත් මුදල් භාවිතා කරමින් විදෙගතව හෝ විදේශයක සිට ක්‍රියාත්මක වන උසස් අද්‍යාපනය ලබා දෙන ආයතනයකට බැඳී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි කේන්ද්‍ර සටහන්කි.බුද්ධිමත් චරිතයකි.සරාගී චරිත වලට කැමැත්තක් ඇත.එවැනි අයෙක් විවාහ කර ගැනීමට කැමතිය.තරමක ආත්මාර්තකාමී සිතුවිලි ගත්තද යුක්තිය එමෙන්ම ප්‍රශ්න ගැටලු සමබරව සිතීමේ සහ විසඳීමේ හැකියාවක් ඇත.එමෙන්ම හොඳ කතන හැකියාවක් තිබෙන අයෙක් විය හැක.

    තැන්පත් ධනය මූල්‍ය කටයුතු උදෙසා ආයෝජනය කිරීමෙන් , බිස්නස් ඇනලයිස් , බිස්නස් මයින්ඩඩ් ජොබ් ගැලපේ.

    අනගතය

    කෙසේ වෙතත් ගත කරන සහ ගත කිරීමට තිබෙන දශා අතුරු දශා සැලකීමේදී සමහර කරුණු පිළිබඳ අවිනිෂ්චිත භාවයක් ඇති හෙයින් භාව චක්‍රයක් සාදා ගැඹුරින් පරික්ෂා නොකොට පලාපල කීම සුදුසු නොවේ.

    • Like
    Reactions: donkosala

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Dansala wahanna kalin mekath balala denawada

    1979/07/03
    07.21 am
    Kandy

    Wiwahaya
    Adyapana katauthu gana thama dana ganna one