සංගීතතයට හිතැතිඑමෙන්ම කලා කටයුතු ප්‍රගුණ කලහොත් යම් ප්‍රසිද්ධියක් පවා ලබා ගත හැකි එමෙන්ම තම පවුලේ තැන්පත් මුදල් භාවිතා කරමින් විදෙගතව හෝ විදේශයක සිට ක්‍රියාත්මක වන උසස් අද්යාපනය ලබා දෙන ආයතනයකට බැඳී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි (BEng(Hons) UK - Done
) කේන්ද්‍ර සටහන්කි.බුද්ධිමත් චරිතයකි.සරාගී චරිත වලට කැමැත්තක් ඇත
එවැනි අයෙක් විවාහ කර ගැනීමට කැමතිය.තරමක ආත්මාර්තකාමී සිතුවිලි ගත්තද යුක්තිය
එමෙන්ම ප්‍රශ්න ගැටලු සමබරව සිතීමේ සහ විසඳීමේ හැකියාවක් ඇත.එමෙන්ම හොඳ කතන හැකියාවක් තිබෙන අයෙක් විය හැක.
තැන්පත් ධනය මූල්‍ය කටයුතු උදෙසා ආයෝජනය කිරීමෙන් , බිස්නස් ඇනලයිස් , බිස්නස් මයින්ඩඩ් ජොබ් ගැලපේ. (Hoping to do a MBA or a MEng)
අනගතය
කෙසේ වෙතත් ගත කරන සහ ගත කිරීමට තිබෙන දශා අතුරු දශා සැලකීමේදී සමහර කරුණු පිළිබඳ අවිනිෂ්චිත භාවයක් ඇති හෙයින් භාව චක්‍රයක් ???? සාදා ගැඹුරින් පරික්ෂා නොකොට පලාපල කීම සුදුසු නොවේ.
රතුව 100% හරි අනික්වා මාව දන්න එවුන් කියන විදිහට 100% හරි.

එමෙන්ම කලා කටයුතු ප්‍රගුණ කලහොත් යම් ප්‍රසිද්ධියක් පවා ලබා ගත හැකි 



(Inside The Actors Studio - Jim Carry - at 32:21)




podi kale issellama balapu eka kiyala thiyenawa Singhe kiyala ita passe balapu eka kiyala thiyenawa Kanya kiyala. mama dan ammata kiwwa un dennama waradi mama Kataka kiyala 