Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16691643 said:
    එහෙම කියන්න බෑ බන්, මේ යෝග ටික තිබ්බම රජ වෙනවා කියලා...
    රජකම නම් නැතත් කමක් නෑ රාලේ .. හොඳින් ඉන්න තිබුනොත් ඇති කාටවත් කරදරයක් නැතුව ;) :yes: btw වැඩේ ඉවරයක් නෑ වගේ නේහ්:P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    සැර පරුෂ බාරියාවක් ලැබේ.
    Happy10.gif
    සසා දැන් නිදාගන්න! ඔය සැරේ දිගටම නිදි මැරිලි තමයි
    Happy10.gif
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan mama janadipathi wenawa kiyala ahema thibbe nadda??? ahema thibba nam aniwa mama ubata janadipathi upadeshaka thanathura denawa...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16691616 said:
    බොල නිකන් හිටියම සල්ලි එන්නේ නෑ..:growl::frown: ඒකෙ වචනාර්ථය නෙමෙයි ව්‍යන්ගය තේරුම් ගනු..:frown: කොහොමහරි සල්ලි හම්බවෙනවා කියලා කිව්වේ. කවදාවත් ආදායම නැති වෙලා චොර වෙන්නේ නෑ..:nerd:

    හ්ම්ම් ඔව් වතුරින් අවුලක් තිබ්බට 8 අධිපතියා ආයුෂ දෙන තැනක නිසා අවුල ටිකක් ශේප්.. හරියටම ශුවර් නැති නිසා ඇහුවේ.:dull:

    ඔය යෝගය තියන උන් දියුනු වෙනවා:).. රජ වෙන්නනම් ඔය වගේ තුන හතරක්වත් තිබිය යුතුයි..:baffled:

    Dannawa ban :D joliyata kiwwe ... ;) mama welawa wadiya oluwata ganne na ban..karana wade subawadeewa karanawa..awlak.thibboth nikan ahanawa echcharai :D hithe haiyya athi mata ..
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.
    bumpy:dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;16691705 said:
    සසා දැන් නිදාගන්න! ඔය සැරේ දිගටම නිදි මැරිලි තමයි
    Happy10.gif
    :D :D :D

    Heta mage eka neda Ayye :D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Dannawa ban :D joliyata kiwwe ... ;) mama welawa wadiya oluwata ganne na ban..karana wade subawadeewa karanawa..awlak.thibboth nikan ahanawa echcharai :D hithe haiyya athi mata ..

    ඔව් ඒක හරි.. ජ්‍යොතිෂ විතරක් නෙමෙයි කොයි දේකත් අන්තයකට යන්න හොඳ නෑ.. සමහරු ඕනවට වඩා දෛවයට ඉඩදිලා ඉඳලා කෙලවගන්නවා. හඳහන කියන්නේ හඳ එලියක් යන පාරේ තියන වලවල් සර්පයෝ ඒ එලියෙන් දැකලා තමන් ආරක්ෂා කාරිව යන්න ඕන. නැතුව හඳ එලිය අපිව යන්න ඕන තැනින් ගිහින් තියන්නේ නෑ..:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    opzzzzzzzz.
    ඔව් පාසල් අධ්‍යාපනයත් ප්‍රේම සබඳතා කියන වචනය මම එතන ලියල තියෙන එක වැරදී සෙනසුරු 5 ස්වක්ශේත්‍රව ඉද්දි.අවුරුදු 18 වනකන් 5 සිකුරු දශාව සෙනසුරුගේ බලයට යටත්.

    ශිහාන් වගේ වෙන්ඩ ඕනේද බන් කෙල්ලො යාලු වෙන්ඩ.කට වචනය , හැසිරීම ,දේපල ඕවට කෙල්ලෝ අහුවෙන්නේ නැද්ද? අවුරුදු 21 න් පස්සේ බලපන් මේ ඉන්න උඹ නෙමෙයි එදාට ඉන්නේ.
    e kiyanne mage පාසල් අධ්‍යාපනය ta awulak nadda?
    e kiyanne mata ප්‍රේම සබඳතා nane. ekane mama kiwwe:angry::frown::rolleyes::P:love:
    avatar464475_2.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙළයෙක්;16692878 said:
    රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.

    හොඳ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ඉන්නවා.. රජෙක් නම් පේන්න හිටියේ නෑ. තව දක්ෂ දේෂපාලකයෝ දෙන්නෙකි විතර හිටියා.. කොහොම නමුත් ආගමට දහමට අනිවා සේවය කරයි කියලා හිතන්න පුලුවන් කීපදෙනෙක් ඒ අතර ඉන්නවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    නැකැත් රාල;16692890 said:
    හොඳ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ඉන්නවා.. රජෙක් නම් පේන්න හිටියේ නෑ. තව දක්ෂ දේෂපාලකයෝ දෙන්නෙකි විතර හිටියා.. කොහොම නමුත් ආගමට දහමට අනිවා සේවය කරයි කියලා හිතන්න පුලුවන් කීපදෙනෙක් ඒ අතර ඉන්නවා..
    එල එල එහෙමවත් කමක් නෑ ලද දෙයින් සතුටු වෙමු.කිරියෙ නැති අයත් ඇති නෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙළයෙක්;16692878 said:
    රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.

    දන්නවද අලුත්ම කුමත්‍රනය? සිංහල ජාතියත් බෞද්ධ හෙල කියලා දෙකකට කඩන්න ලොකු කුමන්ත්‍රනයක් යනවා.. ගොඩක් විස්තර මම හොයාගෙන ඉන්නේ.. සින්හලයෝ විනාෂ කරන්න දෙකට බෙදන්න කරන වැඩක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    නැකැත් රාල;16692897 said:
    දන්නවද අලුත්ම කුමත්‍රනය? සිංහල ජාතියත් බෞද්ධ හෙල කියලා දෙකකට කඩන්න ලොකු කුමන්ත්‍රනයක් යනවා.. ගොඩක් විස්තර මම හොයාගෙන ඉන්නේ.. සින්හලයෝ විනාෂ කරන්න දෙකට බෙදන්න කරන වැඩක්.
    මම නන් නෑ ඔව්වට මට ඔය දෙකම එකයි.හෙළම තමා සීහෙළ සිංහල උනේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙළයෙක්;16692906 said:
    මම නන් නෑ ඔව්වට මට ඔය දෙකම එකයි.හෙළම තමා සීහෙළ සිංහල උනේ

    ඔව් ඔව් මම දන්නවා. හෙලයෝ බෞද්ධ නෙමෙයි කියලා කථාවක් යවලා ගැටුමක් හදන්න ලන්කාවේ ප්‍රසිද්ධ චරිතයක් අරාඳිනවා මචන්.. පොර මැදපෙරදිග එක්ක ලොකු සම්භන්ධයක් තිබ්බ කෙනෙක්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    නැකැත් රාල;16692913 said:
    ඔව් ඔව් මම දන්නවා. හෙලයෝ බෞද්ධ නෙමෙයි කියලා කථාවක් යවලා ගැටුමක් හදන්න ලන්කාවේ ප්‍රසිද්ධ චරිතයක් අරාඳිනවා මචන්.. පොර මැදපෙරදිග එක්ක ලොකු සම්භන්ධයක් තිබ්බ කෙනෙක්..
    :(:(