රජකම නම් නැතත් කමක් නෑ රාලේ .. හොඳින් ඉන්න තිබුනොත් ඇති කාටවත් කරදරයක් නැතුවනැකැත් රාල;16691643 said:එහෙම කියන්න බෑ බන්, මේ යෝග ටික තිබ්බම රජ වෙනවා කියලා...
btw වැඩේ ඉවරයක් නෑ වගේ නේහ්
රජකම නම් නැතත් කමක් නෑ රාලේ .. හොඳින් ඉන්න තිබුනොත් ඇති කාටවත් කරදරයක් නැතුවනැකැත් රාල;16691643 said:එහෙම කියන්න බෑ බන්, මේ යෝග ටික තිබ්බම රජ වෙනවා කියලා...
btw වැඩේ ඉවරයක් නෑ වගේ නේහ්
සසා දැන් නිදාගන්න! ඔය සැරේ දිගටම නිදි මැරිලි තමයිසැර පරුෂ බාරියාවක් ලැබේ.![]()
ආහ්....
තාරිතාබ් බච්චන්....!!!!![]()



නැකැත් රාල;16691616 said:බොල නිකන් හිටියම සල්ලි එන්නේ නෑ..ඒකෙ වචනාර්ථය නෙමෙයි ව්‍යන්ගය තේරුම් ගනු..
කොහොමහරි සල්ලි හම්බවෙනවා කියලා කිව්වේ. කවදාවත් ආදායම නැති වෙලා චොර වෙන්නේ නෑ..
හ්ම්ම් ඔව් වතුරින් අවුලක් තිබ්බට 8 අධිපතියා ආයුෂ දෙන තැනක නිසා අවුල ටිකක් ශේප්.. හරියටම ශුවර් නැති නිසා ඇහුවේ.
ඔය යෝගය තියන උන් දියුනු වෙනවා.. රජ වෙන්නනම් ඔය වගේ තුන හතරක්වත් තිබිය යුතුයි..
![]()
joliyata kiwwe ...
mama welawa wadiya oluwata ganne na ban..karana wade subawadeewa karanawa..awlak.thibboth nikan ahanawa echcharai
hithe haiyya athi mata ..ආහ්....
තාරිතාබ් බච්චන්....!!!!![]()

bumpy1988 සැප්තැම්බර් 10
පෙ.ව 10.10
කොළඔ
විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
ස්තුති.

එළකිරි කොල්ලෙක්;16691705 said:සසා දැන් නිදාගන්න! ඔය සැරේ දිගටම නිදි මැරිලි තමයි![]()


Dannawa banjoliyata kiwwe ...
mama welawa wadiya oluwata ganne na ban..karana wade subawadeewa karanawa..awlak.thibboth nikan ahanawa echcharai
hithe haiyya athi mata ..

e kiyanne mage පාසල් අධ්‍යාපනය ta awulak nadda?opzzzzzzzz.
ඔව් පාසල් අධ්‍යාපනයත් ප්‍රේම සබඳතා කියන වචනය මම එතන ලියල තියෙන එක වැරදී සෙනසුරු 5 ස්වක්ශේත්‍රව ඉද්දි.අවුරුදු 18 වනකන් 5 සිකුරු දශාව සෙනසුරුගේ බලයට යටත්.
ශිහාන් වගේ වෙන්ඩ ඕනේද බන් කෙල්ලො යාලු වෙන්ඩ.කට වචනය , හැසිරීම ,දේපල ඕවට කෙල්ලෝ අහුවෙන්නේ නැද්ද? අවුරුදු 21 න් පස්සේ බලපන් මේ ඉන්න උඹ නෙමෙයි එදාට ඉන්නේ.




හෙළයෙක්;16692878 said:රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.
එල එල එහෙමවත් කමක් නෑ ලද දෙයින් සතුටු වෙමු.කිරියෙ නැති අයත් ඇති නෙ.නැකැත් රාල;16692890 said:හොඳ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ඉන්නවා.. රජෙක් නම් පේන්න හිටියේ නෑ. තව දක්ෂ දේෂපාලකයෝ දෙන්නෙකි විතර හිටියා.. කොහොම නමුත් ආගමට දහමට අනිවා සේවය කරයි කියලා හිතන්න පුලුවන් කීපදෙනෙක් ඒ අතර ඉන්නවා..
හෙළයෙක්;16692878 said:රාළෙ රජ වෙන්න පුළුවන් කවුරුවත්ම නැද්ද කිරිය පැත්තෙ අපිට හොද සිංහල බෞද්ධ රජෙක් පත් කරගන්න.
මම නන් නෑ ඔව්වට මට ඔය දෙකම එකයි.හෙළම තමා සීහෙළ සිංහල උනේනැකැත් රාල;16692897 said:දන්නවද අලුත්ම කුමත්‍රනය? සිංහල ජාතියත් බෞද්ධ හෙල කියලා දෙකකට කඩන්න ලොකු කුමන්ත්‍රනයක් යනවා.. ගොඩක් විස්තර මම හොයාගෙන ඉන්නේ.. සින්හලයෝ විනාෂ කරන්න දෙකට බෙදන්න කරන වැඩක්.
හෙළයෙක්;16692906 said:මම නන් නෑ ඔව්වට මට ඔය දෙකම එකයි.හෙළම තමා සීහෙළ සිංහල උනේ
නැකැත් රාල;16692913 said:ඔව් ඔව් මම දන්නවා. හෙලයෝ බෞද්ධ නෙමෙයි කියලා කථාවක් යවලා ගැටුමක් හදන්න ලන්කාවේ ප්‍රසිද්ධ චරිතයක් අරාඳිනවා මචන්.. පොර මැදපෙරදිග එක්ක ලොකු සම්භන්ධයක් තිබ්බ කෙනෙක්..

