pawsiya dakke nane ban hath awuruddakin withra...
ඌ කිරියට ආයේ එන්නේ නෑ කිව්වේ.
pawsiya dakke nane ban hath awuruddakin withra...
2021 නොවැම්බර් 19 අරුගේ අකල් මරණය ගැන කියල නෑඅධ්යාපනය සමාන්‍ය පරිදි සිදුවේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපහසුය. රාහුගේ මහදසා කාලය ඒ සම්භන්ද එතරම් සුභ කාලයක් නොවේ. දැඩි කැපවීමකින් කටයුතු නොකලොත් අධ්‍යාපනය කඩා කප්පල් වීමට පවා ඉඩ ඇත. මෙම රාහු මහදසාව ජන්මියාට වයස අවුරුදු 32 පමන වන තුරු පවති. මේ කාලය තුල එක්වරක් හෝ නීති ප්‍රෂ්නයකට මැදි වී උසාවි පොලිස්සි වල රස්තියාදු විමට සිදුවේ, ඒ සඳහා නිකරුනේ මුදල් වියදම් වේ.. තීන්දුව තමාට අවාසි වීමට ඉඩ වැඩිය. ඒ බොහෝ විට ස්ත්‍රියක් නිසා විය හැක. ඒ නිසා ස්ත්‍රීන් සමග සමාගමය ඉතා කල්පනාවෙන් කල යුතුය. බොහෝ කටුක අවස්ථාවකට මුහුන දී එයින් පසු ඉතා විෂාල දියුනුවක් ලැබූ බොහෝ දෙනාගේ හඳහන් වල ඇති විපරීත රාජයෝගයක් ජන්මියාගේ හඳහනේද ඇත. තවත් වසර 10කට පසු ආරම්භ වන ගුරුගේ මහ දසාවේදී ඉහත කී දියුනුව ආරම්භවනු ඇත. ජන්මියා ඉතා විශාල ධනයකට උරුම කම් කියන අතර වගා කටයුතු ආදියෙන් විෂාල දියුනුවක් ලැබේ.
කුජ සිකුරු සංයෝගයත් 7වැන්නධිපති 9 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදුවේ. ස්ත්රීන්ට හසුවන ස්වාභාවය වැඩි බැවින් ස්ත්‍රියක් මුන ගැසුනු පමනින් විවාහය ගැන තීරන ගැනීමට ඉක්මන් නොවිය යුතුය.
