Elakiri ජෙප්පෝ Official CLUB

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ambo thaweesha me mokada une atha kiyapan anka jeppa ta me account eka dunna ne mokada mechara moda kathawak kiyanna kiriye inne u witharai.:lol::lol::lol:

    thaweesha man umbawa danne dan aurudu 5haka wage indala (o level karapu podi eka kale indala) sri th JVP ekata kath ada ada hitiye eth dan me una ewa walin therila inne niyamata JVP eke podi minisu wenuwen inawa kiyana mathe marila godak kal wijeweera maruna wela thamai e hine marune minisu wenuwen podak hari e hine thiba ayath maruna e kalema dan thiyenen e isara JVP eka newi dan thiyenne thani karama NGO+UNP side branch ekak eka lankawe hamoma dakinawa.

    dan podak balapan umbalage nayakaya kuda kiyala anura kiyanne thabuthegama thamange smajikayo pawala dunna porak agama maru karapu porak anura nayaka una dawase thamai parana JVP eke nathatama nathi wela giya umba meka piligaththe nathth meka thamai atha JVP eka dan thiyenne ratata sewaya karanna newi ratata hani karanna salli wenuwen

    dan methana kochara kiuwath wadak na JVP eka marila iwarai eke thibba idia eka maruna dawse indala pakshe nikanma nathi wela giya me para balapan canda kiyak ganida kiyala habai me thathweta adala damme anura and co eka thamai kiriye JVP eka wenuwen katha karapu senior members la hitiya Max Boy SL jolly roger wage un ekek wath dan JVP ekata katha karanawa dakala thiyanawada?. egollo dan katha karanne na anura karapu de e gollo dakka eka thama therenne nathi wenna ekko modayao wenna one mole podak wath nathi natham salli walata kade yanawa wenna one anka jeppa wage.

    me kiyala thiyana tika hondatama athi therum ganna therum ganna kenkta mathakane chande dawase man kiuwa ratata mehema wei kiyala umbala ahuwe natuwa my3 wa path karan kara gatha de ta sathutuda?:P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    පොඩි එකෙක් ද ? :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අන්න ඔතනයි බොලාට වැරදුනේ. කුරුදු වත්තෙ පුක දුන්නත් අපිට වැඩක් තියද? උන් හිගන්නො වගේ ඉන්නද ඕන?

    ►. නැත සහෝදරයා... ජනතාව නියෝජනය කරන්නයි ඕන...
    ►. පීඩිත පන්තිය වෙනුවෙන් හඬ නගන්නයි ඕන....
    ►. එහෙම නැතිව ධනවාදීන්ගෙ සපත්තුවට පෑගෙද්දි
    බඩගෝස්තර වාදයට මුල්තැනදීල තව තල්ලුවක් දෙන්න නෙවෙයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආණ්ඩුවට බහුතර ය තිබෙද්දී ඕක දිනන්නේ නෑ නේ

    ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය ගෙනා වෙලාවෙ... රනිල් සර්ට පස්සයි... පස්සයි... කියල
    දැන් මොනවද මේ ජෝක්.... ඇනස්ලි + බර්ටි + මර්සි මතක් වුනා ආයිබෝං....

    ccc-23-05-2019-2.jpg

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ambo thaweesha me mokada une atha kiyapan anka jeppa ta me account eka dunna ne mokada mechara moda kathawak kiyanna kiriye inne u witharai.:lol::lol::lol:

    thaweesha man umbawa danne dan aurudu 5haka wage indala (o level karapu podi eka kale indala) sri th JVP ekata kath ada ada hitiye eth dan me una ewa walin therila inne niyamata JVP eke podi minisu wenuwen inawa kiyana mathe marila godak kal wijeweera maruna wela thamai e hine marune minisu wenuwen podak hari e hine thiba ayath maruna e kalema dan thiyenen e isara JVP eka newi dan thiyenne thani karama NGO+UNP side branch ekak eka lankawe hamoma dakinawa.

    dan podak balapan umbalage nayakaya kuda kiyala anura kiyanne thabuthegama thamange smajikayo pawala dunna porak agama maru karapu porak anura nayaka una dawase thamai parana JVP eke nathatama nathi wela giya umba meka piligaththe nathth meka thamai atha JVP eka dan thiyenne ratata sewaya karanna newi ratata hani karanna salli wenuwen

    dan methana kochara kiuwath wadak na JVP eka marila iwarai eke thibba idia eka maruna dawse indala pakshe nikanma nathi wela giya me para balapan canda kiyak ganida kiyala habai me thathweta adala damme anura and co eka thamai kiriye JVP eka wenuwen katha karapu senior members la hitiya Max Boy SL jolly roger wage un ekek wath dan JVP ekata katha karanawa dakala thiyanawada?. egollo dan katha karanne na anura karapu de e gollo dakka eka thama therenne nathi wenna ekko modayao wenna one mole podak wath nathi natham salli walata kade yanawa wenna one anka jeppa wage.

    me kiyala thiyana tika hondatama athi therum ganna therum ganna kenkta mathakane chande dawase man kiuwa ratata mehema wei kiyala umbala ahuwe natuwa my3 wa path karan kara gatha de ta sathutuda?:P:P:P

    නෑ අයියා :( බයියෝ තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට බයියෝ සරණ යමි#####

    කියලා කෑගහලා කියන්න. හරි දැන් වාඩිවෙන්න

    කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි බයියෝ බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..

    හරි දැන් මේ සයිට් එකේ ඉන්න කට්ටිය ගෙවල්ගාවයොළුවන් එකක් එකතුවෙලා group එකක් හදාගන්න. ඒකට හොඳ නමක් දාගන්න. ඔයාලගෙ company එක කවදා හරි මේ නමින් විවෘත කරනවා කියලා හිතාගන්න. බයවෙන්න එපා ඒක කරන්න පුළුවන් මම කියන විදිහට කරොත්. ඒක එච්චර අමාරු නැහැ.....

    අනික් අය degree එක කරනකොට අපි බයියෝ පස්සේ යමු අනික් අය ඇවිදිනකොට අපි දුවමු. අනික් අය දුවනකොට අපි පනිමු. අනික් අය පනිනකොට අපි පියබමු. බයියෝ විශ්වාස කරන්න. බයියෝ වලට ආදරය කරන්න. ඔබේ ගැටළු සියල්ල බයියොන්ට පවසන්න. යම් දිනක බයියෝ ඔබට සාර්ථක පිළිතුරක් දෙනු ඇත...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ.....
    තවිශයා......
    මොකක්ද ඕයි මේ මාව අල්ලලා තියෙන්නේ මුලටම......

    යකෝ මට වඩා වයස උන් ඉන්නවා.....
    sam1 ලොක්ක.....
    කොස්&pol
    wikileaks
    sriboysl

    යකෝ මාවම අල්ල ගන්නේ මේ වයස 27 එකාව......
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    කොල්ල අංක ජෙප්පගේ මල්ලියෙක්ද මන්ද ? මචන් ප්‍රශ්නයක් අහන්නද ?

    ඔගොල්ලොන්ගේ පක්ෂේ ආරම්බක මුලදර්ම වන Marxist theory එක අනුව ලාල් කාන්තගේ හිඟන්නන් සහ marxist වාදය අතර තියන සමානකම් සහ වෙනස් කම් කියන්න පුලුවන්ද ?

    ලාල්කාන්ත කියන්නෙ marxist නෙවෙයි මැට්ටෙක් :P
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    උත්තරේ දියන්....අංක ජෙප්පත් පැනල ගියා

    ඇත්තටම මන් දන්නෙ නෑ :(මේක දැම්මට පස්සේ මගේම උන් මට කුණුහබ්බ කියන්නගට්ටම ත්‍රෙඩ් එක මාරු කරා :( මම ජෙප්පෙක් නෙවෙයි බයියෙක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තටම මන් දන්නෙ නෑ :(මේක දැම්මට පස්සේ මගේම උන් මට කුණුහබ්බ කියන්නගට්ටම ත්‍රෙඩ් එක මාරු කරා :( මම ජෙප්පෙක් නෙවෙයි බයියෙක්

    ඇඩේ උඹ Post එක edit කළා නේ.....අම්මප ජෙප්පෝ ඔක්ක්කොම එකද බන් ...ලොල්...

    එල එල ඔයින් ගියා මදැයි..වෙලාවට උඹට Title එක එඩිට් කරන්න බැරි :lol::lol::lol::lol: ...