Elakiri ජෙප්පෝ Official CLUB

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    මොනවද ඔය පදනම් විරහිත කතා? රටට කල සේවයෙන් බිදක් කතා කරොත් නරකද?


    jvp_15-300x198.jpg



    An man walks past buses destroyed by the JVP near Yariyama, August 1989.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මල්වාන ඉඩමේ තිබ්බ පොල් ගහේ හොද පොල් වල්ලක් තිබ්බා... මහින්ද ආණ්ඩුව ගත්ත විතරයි පොල් වල්ල අතුරුදහන්.... අම්මප ඇත්ත.... මම දවසක් මහින්ද යන කොට සරම උස්සල බැලුවා.... අර පොල් වල්ලෙන් ගෙඩි දෙකක් හංගගෙන... ඉතිරි ටික චීනට වික්කා.... මේ පොල් වල්ල මැදමූලෙනෙන් ගෙනාපුවද...? නෑ... ජනතාවගේ වලු නේද...? අපි සහතික වෙනවා.... අපි බලයට ආපු දවසට ලංකාවේ කාගේ සරමක් ඉස්සුවත් එක වල්ලක් නැති වෙන්න වැඩ කරනවා.... අම්මපා....​
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ ආණ්ඩුව පිටින්ම එලෙව්වා කියන්නෙ ලංකාවේ ඉන්න ඔක්කම ISIS හිතවාදීන් පාර්ලිමේන්තුවෙන් පිටුවහල් කිරීමක්. ඒ අතර ඔබ ඔය සදහන් කල පුද්ගලයාගේ නමත් ඇත.

    ආණ්ඩුවට බහුතර ය තිබෙද්දී ඕක දිනන්නේ නෑ නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්ත ට ම කිවොත් මම ගියපාර ජන්දය දුන්නෙ JVP එකට. ආයේ නම් කවදාවත් දෙන්නේ නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ආණ්ඩුවට බහුතර ය තිබෙද්දී ඕක දිනන්නේ නෑ නේ

    ඇයි ඒ? ජන බලය ක්‍රියාත්මක උනේ ගිය මාසෙ 21. ජෙප්පො හැමදාම ජනතාව එක්ක
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අර අංක ජෙප්ප මූට පුකේ අැරලද කොහෙද:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙ :yes: පැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා :P

    ඔන්න මෙහෙමයි මචන් වුනේ :yes: අද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා :yes: රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව :P ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන :rofl: යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව :P තාත්තට මචන් තැපැල් චන්ද :yes: ඊයෙ ගිය චන්ද වැඩ වලට :yes: ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව :yes: ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල :P මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා :yes::rofl: ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා :yes: මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට :rofl: තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ :no: ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා :rofl: මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට :yes: රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක් :rofl: ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට :rofl: පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ :rofl: හිල් බලකායේ කටු කන එකෙක් ඌ :yes: යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට :yes: යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ :yes: එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල :love: :rofl: දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව :dull: ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට :rofl: පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න :rofl: හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල :rofl: මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා :rofl: දැන් උගේ නම කියල කොලේ ඉරුව :P මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව :rolleyes: මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත :rofl: තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ :yes: ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා :rofl: දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක් :love: මන් වල් විදියට බැලුව :rofl: මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා :yes: කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව :dull: සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා :P එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ :no: . මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික :yes: ගෙදර ආව :yes: රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා :yes: කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා :rofl: මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින් :rofl: කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ :rofl: ගියා දැම්ම ආව :P ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද :yes: මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන් :love:

    :rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතන වෙන්නෙ ඔයාලට හිතාගන්නවත් බැරි දෙයක් සහෝදරයා :yes:සල්ලි තියෙන්නෙ කොහෙද? දනවාදීන් ලග. ඉස්සර වගේ දන්වදින්ව මංකොල්ල කන්න පුළුවන් ද? බෑ :no::no: එහෙම උනොත් නැවතත් ලේ වගිරුමක් පමණයි. දැන් වෙන්නෙ දන්වදින්ව මුලා කරමින් ඔවුන්ගෙ සල්ලි දුගී ජනයා අතර බෙදා දීමයි :yes::yes:

    26.gif


    හික්... හිකිස්...
    බෙදන බව කෙසේ වෙතත් බදන බවනම් හැමෝටව පේනව ආයිබෝං..
    දුගී ජනයාට අමුඩගස්සල තමයි ඕව ලබාගන්නෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අමතක කරන්න එපා ජෙප්පො හැමදාම ක්‍රියත්මක උනේ මහජනතාව එක්ක. එදා බයියො විතරක් ඉල්ලපු දේ අද මුලු රටම ඉල්ලනව ඉතින් ජෙප්පො ක්‍රියාත්මකයි


    rally3.jpg


    ඒ ඉස්සර බන් දැන් එහෙම නෑ. දැන් ජනතාවට අමුඩෙ ගස්සල කුරුඳුවත්තෙ ඩෙනිම් ගහන සීන් තියෙන්නෙ...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    26.gif


    හික්... හිකිස්...
    බෙදන බව කෙසේ වෙතත් බදන බවනම් හැමෝටව පේනව ආයිබෝං..
    දුගී ජනයාට අමුඩගස්සල තමයි ඕව ලබාගන්නෙ..

    ඔයාල දන්න හුත්තක් නෑ යාලු 😕 පත්තරේ TV FB වලින් එහා ඔයාල නොදකින ලෝකයක් තියනව
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113

    rally3.jpg


    ඒ ඉස්සර බන් දැන් එහෙම නෑ. දැන් ජනතාවට අමුඩෙ ගස්සල කුරුඳුවත්තෙ ඩෙනිම් ගහන සීන් තියෙන්නෙ...

    අන්න ඔතනයි බොලාට වැරදුනේ. කුරුදු වත්තෙ පුක දුන්නත් අපිට වැඩක් තියද? උන් හිගන්නො වගේ ඉන්නද ඕන?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අහ් කෝ ඔයාගෙ වයිරස් ගාඩ් එක?

    මොකක්ද? කල්ගියාට කමක් නෑ.
    මුස්ලිම් පාලනයක් නැති,
    පාඩුවේ ඉන්න පුළුවන්,
    marijuana legal,

    රටක්?

    ගංජා ටිකක් ගහල නිදිය ගනින්..