Elakiri ඩිස්පෙන්සරිය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    0002064B.gif

    කකුලුවා දියේ කෙලිනවා වගේ තෝ හිනාවෙයන්..ඔන්න දැන් කොටිය එනවා තෝව කන්න..පරිස්සමින් හිටපන්..:angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අයි බන් මේ
    වැදගත් විදිහට හිටපන්කෝ.
    මම දන්නේ නැහැ උඹල අතරේ මොන ප්‍රශ්න තියනවද කියල
    එත් මෙහෙම ප්‍රසිද්දියේ ජරා කතා කියන එක හරිද

    මම දන්නවා බං මේක කරේ කවුද කියලා...
    ඒ යකාගේ අවජාතක කමට බෙහෙත් නැහැනේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කකුලුවා දියේ කෙලිනවා වගේ තෝ හිනාවෙයන්..ඔන්න දැන් කොටිය එනවා තෝව කන්න..පරිස්සමින් හිටපන්..:angry::angry:

    කොටි කවද්ද බන් කොටින්ව කෑවේ
    මම කොටියෙක්ලු.
    එකෙක් මේ දවස්වල මට කොටිය කියන නම හෝ ගාලා බෞතීස්ම කරගෙන යනවා