Elakiri ඩිස්පෙන්සරිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කලින් පේජ් වල බලපිය!! :growl::growl:
    මට කක්කි බරයි කැරකිල්ලයි . බෙහෙත් දීපල්ලා ...... :D:D:D:D:D
    තක්කාලි සම්බෝලයක් හදාගෙන කාපං
    ඔන්න ඉතින් ඔයා බඩුව වෙන්න යනවා. මෙච්චර දවස් මගේ පස්සෙන් සැප සොයාගෙන ආවා. දැන් මාවත් එපා වෙලා..
    :shocked::shocked:
    මට වාත අමාරුව ඉක්ක්මනට බේතක්දීපිය.
    10.gif
    10.gif
    10.gif
    10.gif
    10.gif
    10.gif
    10.gif
    10.gif
    වාත තෙල් ටිකක් බීපං
    මගේ බඩ රිදෙනවා
    ඉතින් මෙතනට ආවේ අහවල් දේකටද? ටොයිලට් පල....
    33 කාමරේට වර ඩොකා බී ලලා ඉන්නවා:love::love::love:
    :angry::angry::angry:
    මගේත් බඩ රිදෙනවා බන්
    උඹත් ටොයිලට් පල
    කෝබං අර ඊයේ හිටපු නර්ස් නෝනා :P
    :angry::angry: එයා ගැන මම බලාගන්නම්
    දොස්තර මහත්තයො කොරල වලට බෙහෙතක් කියන්නකො
    කොරල පොතුද?
    specialist doctor kenek awa,...:nerd::nerd::nerd:
    සහතික කෝ?
    යකෝ ඩොකා බීලද ඉන්නෙ ? :shocked:
    නෑ බොල...
    Cool Life Style 4 U Thamai Elakiri Doca
    :rolleyes::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සල්ලිත් නෑ සනීප නෑ ළගින් හිටිය මිතුරත් නෑ
    වැදිලත් නෑ වද්දලා නෑ කවදාවත් වැරදිලා නෑ