Elakiri ඩිස්පෙන්සරිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩෝ මට පොඩි ලෙඩක් තියෙනවා .. බෙහෙත් ටිකක් ගන්න පුලුවන්ද... මට ටොයිලට් ගියාම හරියට පඩ යනවා සද්දෙට හැමදාම එහෙම්මයි.. ගියාට බොක යන්නෙත් නෑ.....
    බෙහෙත් නැද්ද මේකට ...... මේකනං සිරාවටමයි අහන්නේ බං විහිලුවකට ගන්න එපා
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මචන් මෙන්න මෙකී මගේ සීන් එක මේක මම අහන්නේ බොරුවකට විහිලුවකට නොවී පැහැදිලි පිළිතුරක් බලපොරෝතුවන්
    මචන් මගේ නුල කැඩිලා නැ එක ගොඩක් ඝනකම් එක ඔපරය්ෂන් එකක් කේරල කපාගන්න පුලුවන්ද නැත්නම් එක එහෙම තිබ්බට අව්ලක් නැද්ද
    එක කපාගතොත් වැඩිපුර වැඩකිඩ දාන්න පුළුවන් නේද පුලුවන්නම් කියනවද කොහෙද මේගැන උපදෙස් ගන්න පුළුවන් තැන සහ ඔපරතිඔන් කරන තැන්
    රජයේ රෝහල් වල කරනවද ? මේක රිදෙනවද අතුරු ආබද නැද්ද ?
    :eek::eek:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ෂේප් එකේ බැරිද?
    කීයක් හරි දියන්..... :)
    උඹලගේ සීයා... :angry::angry::angry:
    nawaloke giya ha samanai(nawaloketa giyama nawalokekatama yanawa.)
    ඉතින් සල්ලි ගෙවලා මැරෙන්න නවලෝක පල...... :angry::angry:
    අඩෝ මට පොඩි ලෙඩක් තියෙනවා .. බෙහෙත් ටිකක් ගන්න පුලුවන්ද... මට ටොයිලට් ගියාම හරියට පඩ යනවා සද්දෙට හැමදාම එහෙම්මයි.. ගියාට බොක යන්නෙත් නෑ.....
    බෙහෙත් නැද්ද මේකට ...... මේකනං සිරාවටමයි අහන්නේ බං විහිලුවකට ගන්න එපා
    උඹේ බට වේලලා දාලා ඇති මචං....
    පොඩ්ඩක් බඩ බුරුල් කරල යන්න බෙහෙතක් බිපන්...අම්මා දන්නවා ඇති උඹලාගේ...අම්මට කියපන් සීන් එක.......(සිරාවටමයි කිව්වේ)
    මචන් මෙන්න මෙකී මගේ සීන් එක මේක මම අහන්නේ බොරුවකට විහිලුවකට නොවී පැහැදිලි පිළිතුරක් බලපොරෝතුවන්
    මචන් මගේ නුල කැඩිලා නැ එක ගොඩක් ඝනකම් එක ඔපරය්ෂන් එකක් කේරල කපාගන්න පුලුවන්ද නැත්නම් එක එහෙම තිබ්බට අව්ලක් නැද්ද
    එක කපාගතොත් වැඩිපුර වැඩකිඩ දාන්න පුළුවන් නේද පුලුවන්නම් කියනවද කොහෙද මේගැන උපදෙස් ගන්න පුළුවන් තැන සහ ඔපරතිඔන් කරන තැන්
    රජයේ රෝහල් වල කරනවද ? මේක රිදෙනවද අතුරු ආබද නැද්ද ?
    :eek::eek:

    ඔහොම්මම තියෙන්න ඇරපන්.....
    ස්වාභාවිකවම කැඩිලා යයි.....
    දිගු කාලයක් ලිංගිකව එකතුවෙලාත් කැඩුනේ නැත්නම් වෛද්‍යවරයෙක් හම්බවෙන්න පලයන්.......
    උපදෙස් ඕනව වෛද්‍යවරයෙක්ගෙන් ගන්න පුලුවන්.....
    ඔන්ලයින් උපදෙස් ගන්න happylife.lk සයිට් එකට යන්න...
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මම අපේ බල්ලයි පූසයි දෙන්නම එක්ක ආවා:D,කෝ පශු වෛද්‍ය Delmar :rofl: