එහෙනම් ඊට පස්සේ දවසේ මරණ සහතිකයත් ගන්නතාම ඒෙහම ඒකක් නෑහෙට අනිද්දා හම්බවෙයි
![]()

පශු වෛද්‍ය වරයා නැද්ද?![]()

තොගේ පොල් කඩේ වහලද ?![]()


ඒක බොලට වැඩක් නැහැනේ..

බෙහෙත් අරන් පල 

ඒක බොලට වැඩක් නැහැනේ..

බෙහෙත් අරන් පල 

මම අපේ බල්ලයි පූසයි දෙන්නම එක්ක ආවා,කෝ පශු වෛද්‍ය Delmar
![]()


ඔයා දොස්තර හොඳහිත වගේ සත්තු එක්ක කතා කරන රහස දැනගත්තු දාට ලංකාවේ අයට වෙදකම් කරන්න..[:-bd]
_________________________
I have added cool emoticons to this message.
To see them go to http://x.exps.me?79845d97977b863e44e11c035416ecd3

විශේෂයෙන්ම මේකෙ ඉන්න සත්තුන්ටකලින් පිටු වල බලපිය


සත්තු වත්තෙන්ද?තාම ඒෙහම ඒකක් නෑහෙට අනිද්දා හම්බවෙයි
![]()

ආ....ආවද? කොහෙද මෙච්චර කල් ගියේ?? එදා ෂෝර්ට් ලීව් දාලා ගියා ගියාමයි..දැනුයි ආවේ


අනිවා...ඒක තමයි මිනිහට වෙන්නේ.....එහෙනම් ඊට පස්සේ දවසේ මරණ සහතිකයත් ගන්න![]()



පශු වෛද්‍ය වරයා නැද්ද?![]()

බලපන් කලිසම ඇතුලේ උඹේ....... 

නෑ මේ ඉන්නවා...
නෑ වගේ නේද? පාංශු ඛාදනයට ලක් වෙලාද මන්දා..![]()



වර වරonna apith aawa
දොස්තර මාත්තය, අන්ඩවාත හර්නියා විසේසඥ ඔහෙද?


බලපන් කලිසම ඇතුලේ උඹේ.......

ආ....ආවද? කොහෙද මෙච්චර කල් ගියේ?? එදා ෂෝර්ට් ලීව් දාලා ගියා ගියාමයි..දැනුයි ආවේ
නෑ මේ ඉන්නවා...![]()
ෂොර්ට් ලීව් වැකේෂන් වුණා ඩොක්ටර්...
මගේ ඔලුවෙ අමාරුවට ඩිස්පෙන්සරිය එක මාරු කරන්න කිව්වා..
මෙන්න මගේ රෙසිග්නේෂන් එක
ෂොර්ට් ලීව් වැකේෂන් වුණා ඩොක්ටර්...
මගේ ඔලුවෙ අමාරුවට ඩිස්පෙන්සරිය එක මාරු කරන්න කිව්වා..
මෙන්න මගේ රෙසිග්නේෂන් එක

බුවෑක්කා,වෛද්‍යවරයෙකුට මේ වගේ වාග් විලාශයක් කොහෙත්ම ගැලපෙන් නෑ,හැබැයි උඹ වගේ පශු වෛද්‍යවරයෙකුට ගැලපෙනවා![]()