Elakiri ඩිස්පෙන්සරිය

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
accident.gif
 
rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    දොස්තර මාත්තය, අන්ඩවාත හර්නියා විසේසඥ ඔහෙද?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තොගේ පොල් කඩේ වහලද ?:rolleyes:
    :rolleyes::rolleyes:
    ඒක බොලට වැඩක් නැහැනේ..:angry::angry: බෙහෙත් අරන් පල :P:P
    ඒක බොලට වැඩක් නැහැනේ..:angry::angry: බෙහෙත් අරන් පල :P:P
    මම අපේ බල්ලයි පූසයි දෙන්නම එක්ක ආවා:D,කෝ පශු වෛද්‍ය Delmar :rofl:
    :angry::angry: :frown::frown:
    ඔයා දොස්තර හොඳහිත වගේ සත්තු එක්ක කතා කරන රහස දැනගත්තු දාට ලංකාවේ අයට වෙදකම් කරන්න..[:-bd]

    _________________________
    I have added cool emoticons to this message.
    To see them go to http://x.exps.me?79845d97977b863e44e11c035416ecd3
    :yes::yes: විශේෂයෙන්ම මේකෙ ඉන්න සත්තුන්ට
    කලින් පිටු වල බලපිය :dull::dull:
    තාම ඒෙහම ඒකක් නෑ:P හෙට අනිද්දා හම්බවෙයි:love::P
    සත්තු වත්තෙන්ද? :D
    ආ....ආවද? කොහෙද මෙච්චර කල් ගියේ?? එදා ෂෝර්ට් ලීව් දාලා ගියා ගියාමයි..දැනුයි ආවේ :angry::angry:
    එහෙනම් ඊට පස්සේ දවසේ මරණ සහතිකයත් ගන්න:rofl:
    අනිවා...ඒක තමයි මිනිහට වෙන්නේ.....:D:D :yes::yes:
    පශු වෛද්‍ය වරයා නැද්ද?:rolleyes:
    :angry::angry: බලපන් කලිසම ඇතුලේ උඹේ....... :angry::angry:

    නෑ වගේ නේද? පාංශු ඛාදනයට ලක් වෙලාද මන්දා..
    :dull:
    නෑ මේ ඉන්නවා... :D:D :love::love:
    onna apith aawa
    වර වර
    දොස්තර මාත්තය, අන්ඩවාත හර්නියා විසේසඥ ඔහෙද?
    :yes::yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :angry::angry: බලපන් කලිසම ඇතුලේ උඹේ....... :angry::angry:

    බුවෑක්කා,වෛද්‍යවරයෙකුට මේ වගේ වාග් විලාශයක් කොහෙත්ම ගැලපෙන් නෑ,හැබැයි උඹ වගේ පශු වෛද්‍යවරයෙකුට ගැලපෙනවා:rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ආ....ආවද? කොහෙද මෙච්චර කල් ගියේ?? එදා ෂෝර්ට් ලීව් දාලා ගියා ගියාමයි..දැනුයි ආවේ :angry::angry:

    නෑ මේ ඉන්නවා... :D:D :love::love:

    :baffled: ෂොර්ට් ලීව් වැකේෂන් වුණා ඩොක්ටර්...:dull: මගේ ඔලුවෙ අමාරුවට ඩිස්පෙන්සරිය එක මාරු කරන්න කිව්වා..:sorry: මෙන්න මගේ රෙසිග්නේෂන් එක
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    :baffled: ෂොර්ට් ලීව් වැකේෂන් වුණා ඩොක්ටර්...:dull: මගේ ඔලුවෙ අමාරුවට ඩිස්පෙන්සරිය එක මාරු කරන්න කිව්වා..:sorry: මෙන්න මගේ රෙසිග්නේෂන් එක

    පෙට් අක්කේ....:( :(
    ඒ කියන්නේ ඇත්තටම ආයේ මේ පැත්තේ එන්නේ නැත්ද?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බුවෑක්කා,වෛද්‍යවරයෙකුට මේ වගේ වාග් විලාශයක් කොහෙත්ම ගැලපෙන් නෑ,හැබැයි උඹ වගේ පශු වෛද්‍යවරයෙකුට ගැලපෙනවා:rofl:

    ane pala...
    aanduwe hospital walata gihin balapan doctorsla kiyana eewa...