Elakiri ඩිස්පෙන්සරිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    logo-text.png
    :growl::growl: hena gahanwa yako
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උඹ කකුලක් පිට කකුලක් දාගෙන ඉදලා ටික වෙලාවකට පස්සේ වගේද එහෙම වෙන්නේ

    වෙලාවක් කලවක් හේතුවක් කියල නැ හිටපු ගම්න් එහෙම වෙනවා (දැනුත් ටිකක් ඒ වගෙ):rolleyes: පස්සෙ ඇවිදින්න ගත්තම පොඩි ගලක් ඇනුත් ඉදි කටු වලින් අනිනවා වගෙ:( ගොඩක් ව්එලා වාඩිවෙලා ඉන්න වැඩිය ඇව්දින්නෙ නැතිසාද දන්නෙ නැ නහර ටික පස්චාත් බාගෙට යට වෙලා නෙ ගොඩක් වෙලාවට:baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    වෙලාවක් කලවක් හේතුවක් කියල නැ හිටපු ගම්න් එහෙම වෙනවා (දැනුත් ටිකක් ඒ වගෙ):rolleyes: පස්සෙ ඇවිදින්න ගත්තම පොඩි ගලක් ඇනුත් ඉදි කටු වලින් අනිනවා වගෙ:( ගොඩක් ව්එලා වාඩිවෙලා ඉන්න වැඩිය ඇව්දින්නෙ නැතිසාද දන්නෙ නැ නහර ටික පස්චාත් බාගෙට යට වෙලා නෙ ගොඩක් වෙලාවට:baffled:
    උඹට මචං මේ දේවල් වලින් එකක් කරන්න පුලුවං
    1. කකුල කපලා දාන්න පුලුවං
    2. ඇත්ත ඩොකෙක් හම්බවෙයන්

    (ඩොකෙක් හම්බවෙයං පුතේ)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උඹට මචං මේ දේවල් වලින් එකක් කරන්න පුලුවං
    1. කකුල කපලා දාන්න පුලුවං
    2. ඇත්ත ඩොකෙක් හම්බවෙයන්

    (ඩොකෙක් හම්බවෙයං පුතේ)
    කකුල කපන්න:frown:
    කම්මැලි බන්:dull: තව ටිකක් බලල යන්න ඔනෙ:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    dekakma thiyana ekane ban
    onna ohe kapala dahan.. :P
    na na ban...parakku karanna epa...
    sellam nemei

    තියෙන්නෙත් 2කි නෙ එකයි අවුල:frown:
    වැඩිම උනොත් පැරලයිස් වෙයි නෙ:dull:

    හරි එහෙනම් මෙකට කියන නම් කියපන් අර අත් එහෙම වෙව්ලන්නෙ කොලයක් එහෙම අතට ගත්තත්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තියෙන්නෙත් 2කි නෙ එකයි අවුල:frown:
    වැඩිම උනොත් පැරලයිස් වෙයි නෙ:dull:

    හරි එහෙනම් මෙකට කියන නම් කියපන් අර අත් එහෙම වෙව්ලන්නෙ කොලයක් එහෙම අතට ගත්තත්
    ලිංගික අප්‍රාණිකත්වය :rofl: