Elakiri තනිකඩයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කෙල්ලෝ නැ කියල අහුවෙන හෙම කෙල්ලත් එක්කම යාලුවේනන එපා.. හොදට හොයල බලල සෙට් කරගන්නන එක තාම හොද.. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම කට්ටිය තනිකඩ ද? එක්කෙනෙකුටවත් යහපත් දෙයක් වුණේ නැද්ද?
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    කෙල්ලෝ නැ කියල අහුවෙන හෙම කෙල්ලත් එක්කම යාලුවේනන එපා.. හොදට හොයල බලල සෙට් කරගන්නන එක තාම හොද.. :lol:

    දැන් දැල එළලා තියෙන්නේ. අහුවෙන ඕන එකක් :dull::dull:
     
    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    තාම කට්ටිය තනිකඩ ද? එක්කෙනෙකුටවත් යහපත් දෙයක් වුණේ නැද්ද?

    මොන යහපතක්ද බන්? අහන අහන එකට කොල්ලෙක් ඉන්නවා බලාගෙන ගියාම අපිනේ යකෝ තනිකඩව ඉන්නේ.........දැන් 27 කුත් උන තාමත් තනිකඩ.....................:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොකෝ කරන්න ඕනේ? මන් නං හොද එකක් ගෙදරින් හොයල දෙනකන් ඉන්නවා..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මොකෝ කරන්න ඕනේ? මන් නං හොද එකක් ගෙදරින් හොයල දෙනකන් ඉන්නවා..

    ඒකත් අවුලක් නෑ. ඒත් කොහොම එවුන් සෙට් වෙයිද දන්නේ නෑනේ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒකත් අවුලක් නෑ. ඒත් කොහොම එවුන් සෙට් වෙයිද දන්නේ නෑනේ

    මේකයි අපි එකක් සෙට් කරගෙන ඉනන්ව ට වැඩ ගෙදරින් එඅකක් සෙට් කොරල දෙන එකට වාසි ගොඩයි.

    අපි එකක් සෙට් කරගෙන බැන්දම සමහර විට ගෙදරින් කෙසේ දාන්න පුළුවන්.. ලෙලි නෙන්දම්ම සින් ගහගන්න පුළුවන්..

    ගෙදරින් සෙට් කලාම ඕව කිසි දෙයක් නේ. අපි දෙන්න රැඳු උනත් සෙට් එකක්ම ඉන්නවා විසදන්න.

    අනික ගෙදරින් හොයන්නේ හොද බර තියෙන කෙල්ලෙක් නේ.. :lol:
     
    ado benjo machan open eke hitapu girl ta mokada une?