කෙල්ලෝ නැ කියල අහුවෙන හෙම කෙල්ලත් එක්කම යාලුවේනන එපා.. හොදට හොයල බලල සෙට් කරගන්නන එක තාම හොද..![]()


තාම කට්ටිය තනිකඩ ද? එක්කෙනෙකුටවත් යහපත් දෙයක් වුණේ නැද්ද?
තාම කට්ටිය තනිකඩ ද? එක්කෙනෙකුටවත් යහපත් දෙයක් වුණේ නැද්ද?


























































































මොකෝ කරන්න ඕනේ? මන් නං හොද එකක් ගෙදරින් හොයල දෙනකන් ඉන්නවා..
ඒකත් අවුලක් නෑ. ඒත් කොහොම එවුන් සෙට් වෙයිද දන්නේ නෑනේ

මේකයි අපි එකක් සෙට් කරගෙන ඉනන්ව ට වැඩ ගෙදරින් එඅකක් සෙට් කොරල දෙන එකට වාසි ගොඩයි.
අපි එකක් සෙට් කරගෙන බැන්දම සමහර විට ගෙදරින් කෙසේ දාන්න පුළුවන්.. ලෙලි නෙන්දම්ම සින් ගහගන්න පුළුවන්..
ගෙදරින් සෙට් කලාම ඕව කිසි දෙයක් නේ. අපි දෙන්න රැඳු උනත් සෙට් එකක්ම ඉන්නවා විසදන්න.
අනික ගෙදරින් හොයන්නේ හොද බර තියෙන කෙල්ලෙක් නේ..![]()
eth tikakwath duka nadda?







