මෙහෙම වැඩක් කරන්නයි යන්නේ. ගොඩ කාලෙක ඉදල ඔයාලා එළකිරි එනවා ඇතිනේ .
මන් එළකිරි එන්නේ 2010 මුල වගේ. account එකක් හදාගන්නේ 2012 මැද වගේ. ගොඩක්ම වෙලාවට අපේ ඇත්ත ජීවිතේ සහ online ජීවිතේ කියන්නේ දෙකක්නේ .
ඉතින් ඔයාලත් එළකිරි ඇවිත් ජීවිතේ අමතක නොවෙන සිදුවීම් එහෙම ඇති. අපි ඒවා කට්ටිය එක්ක බෙදාගමු.
මන්ම පටන් ගන්නම්.
එක පාරක් ත්‍රෙඩ් එකක් තිබුනා google nose ගැන . අර බන් Google කරපු April 1 frank එකක් . screen එකෙන් සුවද අහන සිද්දියක්.
ඕක කියවලා මන් හැමෝටම ගිහින් කිව්වා මෙහෙම සිද්දියක් screen එකෙන් සුවද අහන්න පුළුවන් කියල. අන්තිමට කොහොම හරි 20 දෙනෙක්ට විතර කියලා ඉවර වුනාම තමයි දන්නේ frank එකක් කියලා . උන් අදටත් දැකපු තැන මට බනිනවා. මොකද ඒ 20 දෙනාත් තව කට්ටියට කියල චාටර් වෙලා.සමහරු අදටත් දන්නේ නැහැ එක frank එකක් කියලා. ඊට පස්සේ මන් elakiri තියෙන දේවල් කියවලා ඉන්නවා .එක එකාට කියවන්න යන්නේ නැහැ. 

තව එකක් . මේක තමයි හොඳම සිද්දිය.
අපේ scurvy ගැන ත්‍රෙඩ් එකක් කියවනකොට උගේ youtube එක ගැන තිබුනා.මන් ගිහින් බැලුවා උගේ channel එකේ God is upset video එක.
ඒ වෙලාවේ සබ් එක මැෂින් එකට ගහලා සද්දෙත් 80 ට විතර තිබුනේ. මු පටන් ගත්තේ නැතයි "ආ සිංහලයෝ .. උබලගේ අම්මාලට .... #$%^&* 
යකෝ ඒ වෙලාවේ සිය පව්ලම ගෙදර. මන් පුටුවත් පෙරලගෙන ගිහින් flug එක ගැලෙව්වා. ඒ වෙනකොට ඇහෙන්න ඕනි ඒවා ඇහිලා ඉවරයි.
මුළු දවසම මන් ගෙදර අයගේ මුණ බැලුවේ නැහැ බන්..

ආය මතක් වුනාම කියන්නම්. ඔයාලටත් අමතක නොවෙන සිදුවීම් ඇතිනේ කට්ටියත් එක්ක බෙදාගමු..